Rasata awada bn?![]()
පට්ට රහයි බං. ඇස්ට්‍ර වගේ නෙමේ.
meadowlea
ඇස්ට්‍රවල ගාණමයි. මොකක්ද බං වෙනස මේ දෙකේ..

Bumpඅදත් කේක් එකක් හැදුව - 500g
බිත්තර 8යි
මිඩෝලි දැම්මෙ
කිරියෙ කවුද එකෙක් කියල තිබුණ නේ මිඩොලි දැම්මම හෙන රහයි කියල
ගෙදර උං මට ගහයිද දන්නෙ නෑ
අම්මයි නංගියි පල්ලි ගිහින්, ආවම කෑල්ලක් කපල කනව
හෙට එන උන්ට සංග්‍රහ කරන්ඩ එපැයි![]()
මේ බලන්න එන මනුස්සය තමයි අන්තිමට නංගිව බැන්දෙ. අයියා කේක් එකකුත් හදල මස්සිනාට කන්න. ඒ කියන්නෙ නංගි බැඳල දැන් අවුරුදු 6ක් වෙනවා. නංගිව බලන්න ඇවිත් පහුවදාම වෙඩින් එක ගත්ත කිව්වනේ. ඒ කියන්නෙ අවුරුදු 6 ඇනවසරි එක තිබිල තියෙන්නේ ගිය ජනවාරි 20. මූ එදත් කේක් එකක් හැදුව කියල ත්‍රෙඩ් එකක් දැම්මනේ. ඊට පස්සෙ මුගෙ උපන්දිනේ ජනවාරි 30. එදත් කේක් එකක් හැදුවා.අදත් කේක් එකක් හැදුව - 500g
බිත්තර 8යි
මිඩෝලි දැම්මෙ
කිරියෙ කවුද එකෙක් කියල තිබුණ නේ මිඩොලි දැම්මම හෙන රහයි කියල
ගෙදර උං මට ගහයිද දන්නෙ නෑ
අම්මයි නංගියි පල්ලි ගිහින්, ආවම කෑල්ලක් කපල කනව
හෙට එන උන්ට සංග්‍රහ කරන්ඩ එපැයි![]()