අදත් දේදුණු වර්ණයෙන් කොළඹ දිදුළයි..🌈👩‍❤️‍💋‍👩

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මාලිමාවේ එරන්දයත් ඕකට ගියා... කලින් තිබ්බ පැරේඩ් එකේ... දේශපාලුවෙක් ඩිරෙක්ට් ගිය පලවෙනි අවස්ථාව ඕක වෙන්න ඔනේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සිංහල එවුන් අමුහරක් කියලා මුලු ලෝකෙ ම දන්නව
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    200.gif



    @Solo Rider මාමි නම් අද උදේ ඉඳම්ම දැක්කේ නැහැ..... :unsure:
    ------ Post added on Jun 16, 2024 at 7:23 PM
    ඇයි සෝලෝ ubath ude idhanma missing neda
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හැම විසබීජයක්ම ක්‍ෂණිකව ගිහින්බදාගන්නේ සිම්හලුනුයි දෙමලුනුයි විතරයි. එක මුස්ලිම් කෙනෙක්වත් මේවට අහුවෙන්නෙ නෑනේබන්. අඩු තරමේ උන්ගේ ලමයෙක්වත් මේවගේ අවස්ථාවකදි දැකලා නෑ. (ඇත්තටම දැකලා නෑ, උන් ඉන්නෆොටෝ එකක්වත් තියනව නම් කමෙන්ට් කරපන්)
    මුස්ලිම් උන්ට ඕව ආගමෙන්ම තහනම්. පල්ලියෙන් ඇට කපල අතට දෙයි ඕවට ගියොත්. :lol:
     
    • Like
    Reactions: Any.key and NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ටවුකන්න, කව්ද මුන්ට පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලලා දීල තියෙන්නේ ?
     
    • Haha
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කුණු බිත්තර ටිකක් ගැහුවනම් හරි පොන්න හැත්තට.
     
    • Haha
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    උන්ට හොදයි නම් අපි ලේ රත් නොකර ඉමු.
    එක එක මිනිස්සු එක එක විදියනේ බන්.
    ඕවා අද ඊයේ උන දේවල් නෙවෙයිනේ.
    Ow eka hari. Eth mun balen eka penagena danagala eka thama penna bari. USA ehema already fucked ne bn mee pride nisa. Podi lamain nuth iwarai
     
    • Like
    Reactions: Any.key and NRTG

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ow eka hari. Eth mun balen eka penagena danagala eka thama penna bari. USA ehema already fucked ne bn mee pride nisa. Podi lamain nuth iwarai
    ඕවා හදන්න ඕන ලමයෙක් අකුරු කියන්න පටන් ගන්න දවසේ ඉදන් මචන්.
    දැන් කරන්න දෙයක් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    කොල්ලො ගේ සීන් එකට එන්ටර් වෙන එකට නම් අවුලක් නෑ ඒත් ලස්සන කෙල්ලො ගේ සීන් එකට එන්ටර් වෙන එක උන්ගෙ අයිතියක් උනත් ඒක නම් දරාගන්න ටිකක් අමාරුයි.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කොල්ලො ගේ සීන් එකට එන්ටර් වෙන එකට නම් අවුලක් නෑ ඒත් ලස්සන කෙල්ලො ගේ සීන් එකට එන්ටර් වෙන එක උන්ගෙ අයිතියක් උනත් ඒක නම් දරාගන්න ටිකක් අමාරුයි.
    උබලාගෙ පින් ජානාදිපති ෆුල් සාපොට් ඇයි ඉතින් වෙදනා,