අදත් නයෙක් ඇල්ලුවා

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඕකුන් විස සත්තු බන් කෑවොත් පුකෙන් දුම් විසි වෙය්.බෝතලේ පිටින්ම චප්ප කරලා දාපන්

සතෙකුට කරදරයක් කරන්නෙ නැත්නම් උගෙන් කරදරයක් නෑ බන් අපෙත් ගේ ලග හැපින්නක් ඉන්නව කිසි කරදරයක් නෑ... හැබැයි ගෙම්බොන්ට නම් ෂොට් එක දෙනව
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මචං පටිර නයා

    ඔය නයි පැටියට විවිද ද්‍රව්‍ය දාල බලපන් උගේ ප්‍රතිචාරේ
    නයි එන්නේ නැති වෙන්න රසායනික ද්‍රව්‍යක් හොයාගන්න පුළුවන්

    මේවා දාල බලපන් : තිනර්, වයින් ස්ප්රිට්, කපුරුබෝල, යුරියා, එන්ජිං ඔයිල් වගේ දේවල්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    maru idea eka
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    විෂඝෝර සර්පයා, බෝතල් කරපි මෝඩයා! :shocked:

    (කටට ආපු දෙයක් කිවුවේ හොඳේ! :P)
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    සතෙකුට කරදරයක් කරන්නෙ නැත්නම් උගෙන් කරදරයක් නෑ බන් අපෙත් ගේ ලග හැපින්නක් ඉන්නව කිසි කරදරයක් නෑ... හැබැයි ගෙම්බොන්ට නම් ෂොට් එක දෙනව

    ඕව ෂුවර් නැහැ බන් පොඩි එකෙකුට වත් කෙලලා දැම්මොත් කාට කියන්නද.හොඳම දේ දැකපු තැන ඉවරයක් කරන එක
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕකුන් විස සත්තු බන් කෑවොත් පුකෙන් දුම් විසි වෙය්.බෝතලේ පිටින්ම චප්ප කරලා දාපන්

    :dull: paw bn

    :)

    සතෙකුට කරදරයක් කරන්නෙ නැත්නම් උගෙන් කරදරයක් නෑ බන් අපෙත් ගේ ලග හැපින්නක් ඉන්නව කිසි කරදරයක් නෑ... හැබැයි ගෙම්බොන්ට නම් ෂොට් එක දෙනව

    :yes::yes: godak welawata webei polaga nm sure ne dekka thena kelinawa sure

    pathira naya

    විෂඝෝර සර්පයා, බෝතල් කරපි මෝඩයා! :shocked:

    (කටට ආපු දෙයක් කිවුවේ හොඳේ! :P)

    :sorry::rofl:

    ඕව ෂුවර් නැහැ බන් පොඩි එකෙකුට වත් කෙලලා දැම්මොත් කාට කියන්නද.හොඳම දේ දැකපු තැන ඉවරයක් කරන එක

    kelekata gihilla danna one maranne ne :no:
     
    මන් බයම සතා. සාමන්යෙන් සත්තුන්ට මන් බය නැහැ. හේතුව මොකක්ද දන්නේ නැහැ.මන් නයින්ට පන බයයි. සර්පයෝ හැම එකටම බයයි. නයාට විශේහ්සයෙන් බයයි..මන් හිතන්නේ ගිය ආත්මේ සිද්දියක් වෙන්න ඇති..:dull::dull:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මන් බයම සතා. සාමන්යෙන් සත්තුන්ට මන් බය නැහැ. හේතුව මොකක්ද දන්නේ නැහැ.මන් නයින්ට පන බයයි. සර්පයෝ හැම එකටම බයයි. නයාට විශේහ්සයෙන් බයයි..මන් හිතන්නේ ගිය ආත්මේ සිද්දියක් වෙන්න ඇති..:dull::dull:

    ඔව් උඹ ගිය ආත්මේ මැරිලා තියෙන්නෙ නයාට පොල්ලෙන් ගහන්න ගිහින් පොල්ල වැරදිලා.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    මන් බයම සතා. සාමන්යෙන් සත්තුන්ට මන් බය නැහැ. හේතුව මොකක්ද දන්නේ නැහැ.මන් නයින්ට පන බයයි. සර්පයෝ හැම එකටම බයයි. නයාට විශේහ්සයෙන් බයයි..මන් හිතන්නේ ගිය ආත්මේ සිද්දියක් වෙන්න ඇති..:dull::dull:

    ගිය ආත්මේ ගෙම්බෙක් ද දන්නේ නෑ :cool:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    KHOMADA BAN OKUN ALLANNE.APE GEDARATA 1K LANGADI AWA DUNNA OLUWA SAMBOLA WENNA
    diga pollak and goniyak or eslon batayak [kata loku] or kata loku bottle ekak. Allana kramaya---Diga pollen athin idagena Nayage kadha [body] eka thadha kara ganna nayata noridena lesa. Ehema pollen thadha kara gena inna kota thava kenek goniya or eka patthak vasapu eslon bataya or kata loku bottle eka , nayage oluva lagata genna. Naya ge aga pollen thadha kara gena inna nisa baya venna deyak naha. Dan polla tika tika burul karanna, bottle eka nayage oluva lagata ma genella nisa, polla burul karana vita naya bottle eka athulata ringanu atha. Naya bottle ekata ringu pasu bottle eka kelin kara bottle eke kata vasanna. Bottle piyane podi sidurak hadanna nayata husma ganna air enna. Inpasu vanajivi office ekata or reservation kalekata nayava genihin bottle eke kata open karala atha arinna.