අදත් බියර් එකක් ගහනවා ..🤗🍺

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හීනියට ගහනවා අදත්...🍺🍺😘 @AnuradhaRa මෙන්න මෙහෙම ආතල් එකේ බියර් එකක් ගහපන්... ලයිෆ් එක මොකක්ද කියල දැනෙයි එතකොට..


    IMG-20211211-WA0000.jpg
     
    • Like
    Reactions: batwise

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බියර් විතරද.. ගෑනිට එතකොට ග..see more
    හවස කලා ගෑනිට..🤗😂
    බියර් විතරද.. ගෑනිට එතකොට ග..see more

    බියර් බිව්වම පිරිමි නපුංසක වෙනවාලු.
    ඔව්.. නගින්නේ නෑ වෙරිමත තියනකන්..බඩු යන්නේත් නෑ කොච්චර ගැහුවත්.. නග්ගගන්න තමා අමාරූ.ම්
     

    WanaRaaja

    Member
    Dec 11, 2021
    16
    39
    3
    හවස කලා ගෑනිට..🤗😂

    ඔව්.. නගින්නේ නෑ වෙරිමත තියනකන්..බඩු යන්නේත් නෑ කොච්චර ගැහුවත්.. නග්ගගන්න තමා අමාරූ.ම්
    ආයේ කරන්න වෙන්නේ නැහැ ගෑනිට. සමලිංගිකත් වෙනවලු.

    බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් නව සොයාගැනීමක්

     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    වෙන කොහෙද
    මහින්ද මාත්ත්‍යා අද පඩි දැම්මද
    ඔව් ඊයේ දැම්මා 5000
    අනේ අනේ ගනයෝඔ
    That Sandwich 🥪
    ඕනද..?
     
    • Love
    Reactions: Anatha sinhalu

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka


    මේ ටිකේ ජින් එකක් ගෙනත් තියෙන ඔය වීඩියෝ එකේ හදන විදියට හදන් බොනව. ඒකත් මරු.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana


    මේ ටිකේ ජින් එකක් ගෙනත් තියෙන ඔය වීඩියෝ එකේ හදන විදියට හදන් බොනව. ඒකත් මරු.

    මටත් ආසාවක් ආවා කොක්ටේල් වලට යන්න.. next week namal mahaththayage media unit eke salli tika watunama gahanawa
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕකට පොඩි වොඩ්ක ෂෝට් එකක් දාපන්.
    අරක්කු මුඩියෙන් දෙකක් විතර 🤗
     
    • Wow
    Reactions: Bizzare_Art

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මටත් ආසාවක් ආවා කොක්ටේල් වලට යන්න.. next week namal mahaththayage media unit eke salli tika watunama gahanawa
    කොක්ටෙල් එක මරු. වොඩ්කා උනත් නියමයි. ලොකු ග්ලාස් එකකට හොදට අයිස් දාල ඔය විදියට හදා ගත්තාම බියර් එකක් ගහනව වගේ කූල් එකේ ගහන්න පුළුවන්.
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කොක්ටෙල් එක මරු. වොඩ්කා උනත් නියමයි. ලොකු ග්ලාස් එකකට හොදට අයිස් දාල ඔය විදියට හදා ගත්තාම බියර් එකක් ගහනව වගේ කූල් එකේ ගහන්න පුළුවන්.
    🤗🍺 thank you next time try kerennam
     
    • Like
    Reactions: abhayaratne

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඕකට පොඩි වොඩ්ක ෂෝට් එකක් දාපන්.
    අරක්කු මුඩියෙන් දෙකක් විතර 🤗
    එතකොට මොකද වෙන්නෙ? නැති වෙන්න වදිනවද? මට නම් බියර් එකට හරියන්නෙ Carlsberg normal තමයි .
     
    • Like
    Reactions: EnIgma001