අදත් බියර් එකක් ගහනවා ..🤗🍺

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හොඳ කොක්ටේල් එකක් කියහන්කො වොඩ්කා තීනවා දැනුත්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy


    මේ ටිකේ ජින් එකක් ගෙනත් තියෙන ඔය වීඩියෝ එකේ හදන විදියට හදන් බොනව. ඒකත් මරු.

    ජින් බොන්න හරි රටක් ඉතුරු උනේ ....
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    මාත් අද දවල් ගැහුවා ලයන් බියර් එකක්,මම නම් ලාර්ගර් තමයි බොන්නේ, 8.8 එක නම් බොන්නේ නැ.
     
    • Like
    Reactions: Bizzare_Art