අදත් බිසිනස්⁣කාරයෙක් මැරිලා.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,979
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි කිරියේ මහා ධානපති Solo Rider
    මැතිතුමාගේ ආරක්ෂාව තර කිරීමට ජනපති රනිල්ගෙන් නියෝග. විශේෂ ආරක්ෂක බලඇණියක් ඇමරිකාවෙන්.

    දැඩි ආරක්ෂාව මධ්‍යයයේ පසුවන සෝලෝ මහතා හා එම මැතිනිය. 🥰😘

    arctic_dog_military_levfedoseev_tass_14041506_b.jpg

    59a9b37279bbfd22008b794d
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,836
    2
    15,572
    113
    මට නම් අවුලක් නෑ මම දුප්පත් පොරක්නෙ. කවුරුත් කරදර කරන් නෑ. 🙈
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Saturn has arrived time to pay karma
    රනිල්ටත් කෙලවයිද
    මට නම් අවුලක් නෑ මම දුප්පත් පොරක්නෙ. කවුරුත් කරදර කරන් නෑ. 🙈
    ඒත් උබ සල්ලසල්ලිකාරෙක් වගේනෙ රගපාන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    කිරියේ ප්‍රකෝටිපතින් පරිස්සමින් හොදේ. අපලයි.

    @Solo Rider උබ විසේසයෙන්. මෙකේ උන්ව කරදරයකදි ගොඩදාන හිච්චි IMF උබ.
    already 2 in less than 24 hours. One dude in Indonesia other in Kenya. former is a murder (some brazilian wife/woman shit)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි කිරියේ මහා ධානපති Solo Rider
    මැතිතුමාගේ ආරක්ෂාව තර කිරීමට ජනපති රනිල්ගෙන් නියෝග. විශේෂ ආරක්ෂක බලඇණියක් ඇමරිකාවෙන්.

    දැඩි ආරක්ෂාව මධ්‍යයයේ පසුවන සෝලෝ මහතා හා එම මැතිනිය. 🥰😘

    arctic_dog_military_levfedoseev_tass_14041506_b.jpg

    59a9b37279bbfd22008b794d
    Volty yata aulak naththan okatath aulak naha kiyala hithaganilla
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට නම් අවුලක් නෑ මම දුප්පත් පොරක්නෙ. කවුරුත් කරදර කරන් නෑ. 🙈

    එහෙම කියන්න එපා ඉරිසියාකාරයෝ ඇවිත් උබේ ජුන්ඩා කපාගෙන ගියොත් එහෙම 😁😁😁 පරිස්සමින් 😁