අදත් මරණ වාර්තාව අලුත් - 160යි. පරක්කු වැඩි දැන්

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    උද්ගෝසන වලට හුරේ දැම්ම එවුන්ටම බඩු පැකට් වෙනව කියල මම කිවෙ ඒ කාලෙමනෙ.. දැන් මට බුරල වැඩක් නැ මිනිය පුච්චල රාජපක්ශලට බුර බුරා ඉන්ඩ තියෙන්නෙ, මොකෑ තවන්ගෙ ගොන්කන් තේරුම් ගන්ඩ මොළයක් උබලට නැනෙ..
    මූ නම් පට්ටම සක්කිලියෙක්, මිනිහෙක් මැරුනමවත් දේශපාලනේ කරන්න එපා බල්ලෝ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මේක වැඩේ වෙලා තියෙන්නේ පෙළක් හොස්පිටල් එන ඕනේ එකෙක්ගේ කරනවා. පෙළක් ඒවගේ මාර නීති. තැනින් තැනට එක එකාට ඕනේ ඕනේ විදිහේ සිස්ටම් තියෙන්නේ එකදෙයක් නැ හරියට කොහෙවත්.
     
    • Like
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මම කිව නේද උබලට උද්ගෝසනවලට හුරේ දාද්දි ඔහොම වෙයි කියල, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ පිනක් දහමක් කරපල්ල..

    උද්ගෝසනේට හොදටම රිදිල නේද ලොල්පොන්ස්ට. 3%නේ ජෙප්පො තමා රියල් වැඩ කාරයො බලාගෙන ගියාම.
     
    • Like
    Reactions: malakadss

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මේ මෝඩ රජාට හරි උපදෙසක් දෙන්න කවුරුත් නැද්ද!

    කව්ද උපදෙස් දෙන්නේ උගේ වටේ ඉන්න මිලිටේරි ගජයෝ ටිකයි බිස්නස් කාරයෝ ටිකයි ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උද්ගෝසනේට හොදටම රිදිල නේද ලොල්පොන්ස්ට. 3%නේ ජෙප්පො තමා රියල් වැඩ කාරයො බලාගෙන ගියාම.
    අනිවාර්යෙන් අරුගෙ අප්පව මරල දාල තියෙන්නෙත් 3% උන්, උද්ගෝසන කරවල මිනි මරනව කියන්නෙ ලේසි ගේමක් නෙමේනෙ උබ හරි උන් මිනි මරන්ඩ දස්සයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    එහෙම බැලුවිත් ඇමරිකවෙ දවස ගානෙ පාස්කු බෝම්බ සියක් විතර පුපුරනව..ගු බඩු හීන් නූලෙන් වැඩ බෝම්බෙ නොන්ඩිය වහ ගන්ඩ ඒව කොහෙද අපි එක්ක..🤭🤭
    පොන්සියෝ ඇමරිකාවේ මිලියන 333කටම ඊයේ මරණ 769යි

    මේ මිලියන 20ක් ඉන්න රටේ ( ඇමරිකාවෙන් 1/16ක් ) මරණ 160යි .
    තොට සරල අංක ගණිතය බැරිද ගූ කන පොන්සියෝ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කව්ද උපදෙස් දෙන්නේ උගේ වටේ ඉන්න මිලිටේරි ගජයෝ ටිකයි බිස්නස් කාරයෝ ටිකයි ද ?
    ඒ කේවට්ටයො සෙට් එක කොහොමත් උපදෙස් දෙනවනෙ. හරි උපදෙසක් දෙන්න මහඖෂධ පණ්ඩිතයෙක් තමයි නැත්තෙ
     
    • Like
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    අනිවාර්යෙන් අරුගෙ අප්පව මරල දාල තියෙන්නෙත් 3% උන්, උද්ගෝසන කරවල මිනි මරනව කියන්නෙ ලේසි ගේමක් නෙමේනෙ උබ හරි උන් මිනි මරන්ඩ දස්සයි..

    සරත් ෆොන්සේකට මාර ගේමක් දෙන්න වෙන්න ඇති තමන්ගෙ රටේ මිනිස්සු මරාගන්නකන් ගානක් නැතුව ඉන්න සෙට් එකක් එක්ක ගේම ගහන්න.
     
    • Like
    Reactions: kasun090354t

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    මෙහෙවූ ඇමතිලා ඉන්න රටේ වෙන මොනවා වෙන්නද බන්. මේවට හුරේ දාපු අපතයොත් ඉන්නවනේ ඉතින්

    1628956942377.png
    1628956956054.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්සියෝ ඇමරිකාවේ මිලියන 333කටම ඊයේ මරණ 769යි

    මේ මිලියන 20ක් ඉන්න රටේ ( ඇමරිකාවෙන් 1/16ක් ) මරණ 160යි .
    තොට සරල අංක ගණිතය බැරිද ගූ කන පොන්සියෝ.
    ගණිතයක් ගැන නෙමේ කිවෙ ඇමරිකාවෙත් උබේ පාස්කු බෝම්බෙ පුපුරනව කියල,මොකෑ උබ නෑ කියඩද කුක්කො🤣🤣🤣
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනිවාර්යෙන් අරුගෙ අප්පව මරල දාල තියෙන්නෙත් 3% උන්, උද්ගෝසන කරවල මිනි මරනව කියන්නෙ ලේසි ගේමක් නෙමේනෙ උබ හරි උන් මිනි මරන්ඩ දස්සයි..

    ඒයි සක්‍කිලියා.. තොට අම්මෙක් අප්පෙක් නැද්ද..නැත්නම් උන් මැරිලද?ජෙප්පොද උන්වත් මැරුවේ..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    අහ්හ් තාම පොඩ්ඩයි කියලා හිතන් ඇත්තේ බන්. ඇමරිකන් කාරයනේ. ඇමරිකාවෙ දවසට 3000+ මැරුන එකේ මේක මොකක්ද කියල හිතන් ඇති
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙ මෑරෙන අයගෙ එක පවුලකින් චන්ද 10ක්වත් අඩුම අඩු වෙනව. අඩුම කිව්වම ඇවරේජ් එක 50ක් වත් වෙයි. එහෙමවත් කියල ගාන හදල පෙන්නල බලපන් පුලුවන් එකෙක් තේරෙනවද කියාල
    එහෙම කියලා චන්දේ දාන්න ගියාම ඔකුන්ගෙ මොල වෙනස් වෙනවා බන්. ආයෙ පාරක් හැදෙන්න දෙනවා වැරදී හදා ගන්න කියලා.

    පාස්කු බොම්බේන් මැරුන අයගෙ පවුල් වලට එහෙම මොනවා දැන් හිතෙනවා ඇති ද?
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    ඒයි සක්‍කිලියා.. තොට අම්මෙක් අප්පෙක් නැද්ද..නැත්නම් උන් මැරිලද?ජෙප්පොද උන්වත් මැරුවේ..
    උට අම්මෙක් අප්පෙක් ඉන්නවනම් මෙහෙම කතා කියනවද බන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ගණිතයක් ගැන නෙමේ කිවෙ ඇමරිකාවෙත් උබේ පාස්කු බෝම්බෙ පුපුරනව කියල,මොකෑ උබ නෑ කියඩද කුක්කො🤣🤣🤣
    ගූ පොන්නයා ෆොන්සේකා හිරේ දාන කොට සිරිකොතේ වැසිකිලිය අස්සේ රින්ගලද හිටියේ :lol: :lol: :lol:
    ගුරුවරු මැරෙනකම් බලන් ඉදලා ඉවරද ලොල් පොන්නයෝ
    හමුදාවත් මොකක් හරි කරනම් බලන්න තිබ්බා එකාපිට එකා මැරිලා වැටෙන හැටි බලාගන්න. ලොල් පොන්නයා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: malakadss

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මම කිව නේද උබලට උද්ගෝසනවලට හුරේ දාද්දි ඔහොම වෙයි කියල, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ පිනක් දහමක් කරපල්ල..

    දුප් දුප් මැදමුලනේ කටුකන බල්ලා
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    ගණිතයක් ගැන නෙමේ කිවෙ ඇමරිකාවෙත් උබේ පාස්කු බෝම්බෙ පුපුරනව කියල,මොකෑ උබ නෑ කියඩද කුක්කො🤣🤣🤣
    කොහෙද පොන්සියෝ උන්ගේ රටේ එච්චර මිනිස්සු මැරෙන්නේ රටේ size එකත් එක්ක බලද්දී ?
    බලපිය හරකා ඉන්දියාවේ මිලියන 1400ක් (මෙහෙ වගේ 65+ ගුණයක් ) මිනිස්සු ඉන්න රටේ මරණ 477යි.
    තෝ ගූ කන උද්දච්ච වේ#$ නන්දසේනයා ගේ පොන්සි වැඩ නිසා 160යි.
    තෝ ගූ කන විමල්ගේ පක්ෂේ අර තට්ට තම්බියා ඊයේ ඇවිත් කිව්වා ඇත්ත ගන්න හංගනවා කියලා. අපි නෙවයි තෝ ගූ කන උන්මයි කියන්නේ.