අදත් මිසයිල ගහනවා LIVE

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    Super....!
    අන්නේකයි මචං අපේ දකුණේ කොල්ලෙක් කියනකොට අගේ හිරිගඩු පිපෙන්නේ නැත්තනම් උබ නියම සිංහයෙක් නෙමයි
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මම කලින්ම කිව්වට තොපි එකෙක්වත් විශ්වාස කරේ නැ නේද
    මෙන්න අපේ කොල්ල ගැන FB එකෙත් දාල
    View attachment 125409

    පට්ටම ආඩම්බරයි
    1621312830602.png


    ලංකාවේ QS ඩයල් එකක් තමයි ඔය සුපිරි වැඩේ කරලා තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම කලින්ම කිව්වට තොපි එකෙක්වත් විශ්වාස කරේ නැ නේද
    මෙන්න අපේ කොල්ල ගැන FB එකෙත් දාල
    View attachment 125409

    පට්ටම ආඩම්බරයි
    බොරුනේ බං.
    හොයන්නේ බලන්නේ නැතුව හුරේ දාන්න එපා බං.
     
    • Like
    Reactions: dilann

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    View attachment 125601

    ලංකාවේ QS ඩයල් එකක් තමයි ඔය සුපිරි වැඩේ කරලා තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔය වගේ සුපිරි වැඩ කාරයෝ ඇත්ත job එක fb දන්නේ නෑ
    ඇහුවොත් කියන්නේ මම එහෙ oracle system administrator වගේ ජොබ් එකක් කරනවා කියලා
     
    • Haha
    Reactions: ITGuy25