අදත් ලංකාවේ යක්ඛ පුතෙක් වයිෆ් ව මරලා.

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    එක පාරක් මතකද ඕසි කෑල්ලක් එක්ක ලංකාවේ හස්බන්ඩ් වයිෆ් ත්‍රීසම් එකක් දාලා අන්තිමට වයිෆ්ට ජෙලස් හිතිලා හස්බන්ඩ්ව මරුවා..අපේ උන්ගේ මොකක්හරි ලොකු අවුලක් තියෙනවා..ගෑණුත් එකයි පිරිමිත් එකයි..
    Taukana sri lankans ne 😲
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුන්ට මොනා වෙලාද මංද රට ගිහිනුත් මරාගන්නව..ගෑණි ලංකාවේ නිසා කුවේණිගෙ ජාන ඵළියට ඵන්න අැති..
    Depression stress mental issues drugs හොර කනෙක්ෂන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    එක පාරක් මතකද ඕසි කෑල්ලක් එක්ක ලංකාවේ හස්බන්ඩ් වයිෆ් ත්‍රීසම් එකක් දාලා අන්තිමට වයිෆ්ට ජෙලස් හිතිලා හස්බන්ඩ්ව මරුවා..අපේ උන්ගේ මොකක්හරි ලොකු අවුලක් තියෙනවා..ගෑණුත් එකයි පිරිමිත් එකයි..
    එ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නාම ඩොක්ටර්ස් ලා .
    අපෙ හුකන්නලාගෙ ලොකු අවුලක් තියෙනවා බන්.
    නිව්යොර්ක් වල දැක්කානෙ.
    ඔසී වලම හොරකම් සැහෙන්න අපෙ උන් කරා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෑලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි එහෙමමයි.. පිස්සු යක්සයෝ.. මෙච්චර ආතල් තියෙන රටේ ගෑණීයෙක්ව මරන්නේ ඈයි?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,866
    113
    ළමයි තමයි පව් අම්මා මැරිලා තාත්තා හිරේ ☹️ කොච්චර කේන්තියක් ආවත් තමන්ගේ දරුවෝ ගැන හිතලා ඒක පාලනය කරගනිල්ලා. ඌ පළිගන්න හිතුවේ ගෑණිගෙන් උනාට ඇත්තටම පළි අරන් තියෙන්නේ ඉගෙනගන්න වයසේ ඉන්න අහිංසක දරුවෝ තුන්දෙනෙක්ගෙන්. දියුණුයි කියන රටකට ගියාම අපේ උන් අමාරුවෙන් හරි කතාකරන්න හදන්නේ උන්ගේ ඇක්සන්ට් එකට අදින්නේ පළදින්නේ ඒ රටේ විදියට හැබැයි ප්‍රශ්නයක් උනාම ඒක විසදගන්නේ ලංකාවේ විදිහට. ☹️☹️☹️
    Umba mechchara kal hithan hitiye minussu maraganne lankawe witherai kiyelada ? 🤔
     
    • Haha
    Reactions: gobaby