අදත් ලංකාවේ යක්ඛ පුතෙක් වයිෆ් ව මරලා.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,143
    27,812
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෑනු කෙනා පෙරේදා දාපු පොස්ට් එකෙන් හිතා ගන්න පුළුවන් තත්වේ..

    1670166449372.png
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    What a tradegy. Feel so sorry for the kids. You risk everything you have and migrate to a rich country hoping for a better life. But life is so fucked up, no matter where you live. Hope the kids will get all the support needed to pick up the pieces and move on.
     
    • Like
    Reactions: gobaby and wawula

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එක පාරක් මතකද ඕසි කෑල්ලක් එක්ක ලංකාවේ හස්බන්ඩ් වයිෆ් ත්‍රීසම් එකක් දාලා අන්තිමට වයිෆ්ට ජෙලස් හිතිලා හස්බන්ඩ්ව මරුවා..අපේ උන්ගේ මොකක්හරි ලොකු අවුලක් තියෙනවා..ගෑණුත් එකයි පිරිමිත් එකයි..
    අකමැත්තෙන් threesome දාලා නේ.
    දෙන්නම doctors ල
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    ළමයි තමයි පව් අම්මා මැරිලා තාත්තා හිරේ ☹️ කොච්චර කේන්තියක් ආවත් තමන්ගේ දරුවෝ ගැන හිතලා ඒක පාලනය කරගනිල්ලා. ඌ පළිගන්න හිතුවේ ගෑණිගෙන් උනාට ඇත්තටම පළි අරන් තියෙන්නේ ඉගෙනගන්න වයසේ ඉන්න අහිංසක දරුවෝ තුන්දෙනෙක්ගෙන්. දියුණුයි කියන රටකට ගියාම අපේ උන් අමාරුවෙන් හරි කතාකරන්න හදන්නේ උන්ගේ ඇක්සන්ට් එකට අදින්නේ පළදින්නේ ඒ රටේ විදියට හැබැයි ප්‍රශ්නයක් උනාම ඒක විසදගන්නේ ලංකාවේ විදිහට. ☹️☹️☹️

    🫡🫡🫡

    attitude matters machan
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    Mokadda hita ganne puluwan?
    නුතනයේ බොහෝ අය එකිනෙකාට සන්නිවේදනය කරගන්න හදන්නේ facebook හරහා. නැත්නම් අනෙක් කෙනාට වදින්න සින්දුවක් play කරලා. සැමියා හා බිරිඳ වුනත් තමන්ගේ අසතුට හෝ අමනාපය මේ විදියට තමයි පෙන්නන්න හදන්නේ ඔවුන් දන්න හදුනන හැමදෙනාටම පේන්නත් එක්ක. කෙනෙක් තවත් කෙනෙක්ට අකමැතිනම් නිහඩව පැත්තකට වෙන එක හොඳයි අනෙක් කෙනාව මේ වගේ මාධ්‍ය තුලින් අපහාසයට හා අවමානයට පත්කරලා කෝප ගන්නනවට වඩා. පවුලක් වුනාම ඒක තමයි ප්‍රධාන. ඒක ආත්මාර් ත කමක් නොවෙයි. පවුලේ සමගියට බාධාවෙන පිටත ගිනි ඇතුලට ගන්න හොඳත් නැහැ. ඇතුලේ ගිනි පුලුවන්නම් තමන් දෙපල විසින්ම නිවාගන්න ඕනි. නැත්නම් අවශ්‍යම අයත් එක්ක පමණක් සාකච්චා කරන්න ඕනේ.
     
    Last edited: