අදත් ලයිට් කපනවද?

Bomber_Man

Active member
  • Jan 7, 2022
    206
    216
    43
    මෙක නම් කරුමයක්. අදත් ලයිට් කපුවනෙ! උබලගෙ පැති වල කොහොමද?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    හවස හතරේ ඉදන් 5.20 වෙනකම් පැය එකහාමාරක් කැපුවා
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    කවදද මචන් ලන්කාවේ කියලා කරන්ට් එක කපන්නේ. කපන්නේ නැ කිව්වත් කපන එකනේ
     
    • Like
    Reactions: Bomber_Man