මෙක නම් කරුමයක්. අදත් ලයිට් කපුවනෙ! උබලගෙ පැති වල කොහොමද?
Bomber_Man Active member Jan 7, 2022 206 216 43 Jan 20, 2022 #1 මෙක නම් කරුමයක්. අදත් ලයිට් කපුවනෙ! උබලගෙ පැති වල කොහොමද?
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,955 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 20, 2022 #2 අපිට නම් කැපුවෙ නෑ
Bomber_Man Active member Jan 7, 2022 206 216 43 Jan 21, 2022 #3 kinkon said: අපිට නම් කැපුවෙ නෑ Click to expand... Apita nam payak wage kapuwa. hawasa
Boole Well-known member Nov 4, 2015 5,768 6,837 113 Jan 21, 2022 #4 හවස හතරේ ඉදන් 5.20 වෙනකම් පැය එකහාමාරක් කැපුවා
dinukaperera Well-known member Dec 21, 2006 1,630 517 113 Jan 21, 2022 #5 කවදද මචන් ලන්කාවේ කියලා කරන්ට් එක කපන්නේ. කපන්නේ නැ කිව්වත් කපන එකනේ Reactions: Bomber_Man
Bomber_Man Active member Jan 7, 2022 206 216 43 Jan 21, 2022 #6 dinukaperera said: කවදද මචන් ලන්කාවේ කියලා කරන්ට් එක කපන්නේ. කපන්නේ නැ කිව්වත් කපන එකනේ Click to expand... Eka nam aththa. Ada nam habayi mukuth case ekak naha.
dinukaperera said: කවදද මචන් ලන්කාවේ කියලා කරන්ට් එක කපන්නේ. කපන්නේ නැ කිව්වත් කපන එකනේ Click to expand... Eka nam aththa. Ada nam habayi mukuth case ekak naha.
Sara_LK Well-known member Sep 11, 2015 1,593 946 113 No Place Jan 21, 2022 #7 me tikema kapuwe na bn ekaparak wat
Amila llll Well-known member Jun 19, 2009 6,805 6,363 113 Jan 21, 2022 #8 Sara_LK said: me tikema kapuwe na bn ekaparak wat Click to expand... ow bn meheth ehemayi.