අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Ceypetco එකේ එවුන් හොරා කාලා උන් පාඩු ලැබුවට මහජනතාව පලිද ? ඒකට ඉන්ධන මිල වැඩි කරලා හරියනවද ? ආණ්ඩුව ලමයෙක්ට දීලා ගෙදර පල බයියනේ..:angry::angry::angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොහෙ සෙඩ් එකද බොල වහල තියෙන්නෙ??
    මුං බිල්ලො මවනවද පොන්ස් :rofl:

    උඹ ඉන්න පැත්තෙ එකක හරි තියනව කියන්නෙ ලංකාවෙම තියෙන්න එපායෙ

    කීල්ස් එකෙක් ඇති නේද :lol:
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුං බිල්ලො මවනවද පොන්ස් :rofl:

    උඹ ඉන්න පැත්තෙ එකක හරි තියනව කියන්නෙ ලංකාවෙම තියෙන්න එපායෙ

    කීල්ස් එකෙක් ඇති නේද :lol:
    උබලගෙ තියෙන්නෙ බොරුවනෙ බන්, ටොන් පච දාල ෆේක් බස්සල මොනද බන් උබල බලාපොරොත්තු වෙන්නෙ?? මිනිස්සු රැවටෙයි කියලද මිනිස්සු ගේ මුලුවල ඉන්නෙ නැ ජොබ් නොකර @malakadss @dilann @හෙළයෙක් @ruchira55 වගේ...🤭🤭
     
    • Like
    Reactions: N A K A M U R A

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබලගෙ තියෙන්නෙ බොරුවනෙ බන්, ටොන් පච දාල ෆේක් බස්සල මොනද බන් උබල බලාපොරොත්තු වෙන්නෙ?? මිනිස්සු රැවටෙයි කියලද මිනිස්සු ගේ මුලුවල ඉන්නෙ නැ ජොබ් නොකර @malakadss @dilann @හෙළයෙක් @ruchira55 වගේ...🤭🤭
    හරි හරි, අරූ ෆේල් නෑ. රට දැන් සුරපුරයක් :rofl:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    1645069449953.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උබලගෙ තියෙන්නෙ බොරුවනෙ බන්, ටොන් පච දාල ෆේක් බස්සල මොනද බන් උබල බලාපොරොත්තු වෙන්නෙ?? මිනිස්සු රැවටෙයි කියලද මිනිස්සු ගේ මුලුවල ඉන්නෙ නැ ජොබ් නොකර @malakadss @dilann @හෙළයෙක් @ruchira55 වගේ...🤭🤭

    මචන් දුක් වෙන්න එපා ගේ මුල්ලෙ ඉදල මිනිස්සු රොකට් යවන රටක් මේක. උබල දාඩිය පෙරාගෙන පාරවල් ගානෙ රස්තියාදු වෙන එක ගැන ඇත්තටම දුකයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබලගෙ තියෙන්නෙ බොරුවනෙ බන්, ටොන් පච දාල ෆේක් බස්සල මොනද බන් උබල බලාපොරොත්තු වෙන්නෙ?? මිනිස්සු රැවටෙයි කියලද මිනිස්සු ගේ මුලුවල ඉන්නෙ නැ ජොබ් නොකර @malakadss @dilann @හෙළයෙක් @ruchira55 වගේ...🤭🤭
    love you ero aiyya.. ummaaaaah
     
    • Haha
    Reactions: Idias