අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලොල් ටොන් පචෝරිස්ලගෙ ටොන් පච තෙර්ඩ් එකක්, මේක ඔක්කොට ශෙඩ් වහල තෙල් නැ , පාරෙ යන වාහන ඔක්කොම වතුරෙන් යනව ඇත්තෙ..🤣🤣🤣
    නැ අපි කාබනික දියර වර්ග දාන්නේ දැන්. අනේ නිකන් පලයන් යකෝ යන්න..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලොල් ටොන් පචෝරිස්ලගෙ ටොන් පච තෙර්ඩ් එකක්, මේක ඔක්කොට ශෙඩ් වහල තෙල් නැ , පාරෙ යන වාහන ඔක්කොම වතුරෙන් යනව ඇත්තෙ..🤣🤣🤣
    උඹලා මේ මෝඩයෙක්ට නෙ බන් මේ එක එක කතා කියන්නෙ.. තෙල් තියෙන උන්ට පාරෙ යන්න පුලුවන් කියලවත් දන්නෙ නැති හාල් පාරු තෙල් පොන්නයෙක් ට නෙ මේවා ගැන කියන්නෙ.. මෙන්න කිරිබත් ගොඩ

    1645088235533.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹලා මේ මෝඩයෙක්ට නෙ බන් මේ එක එක කතා කියන්නෙ.. තෙල් තියෙන උන්ට පාරෙ යන්න පුලුවන් කියලවත් දන්නෙ නැති හාල් පාරු තෙල් පොන්නයෙක් ට නෙ මේවා ගැන කියන්නෙ.. මෙන්න කිරිබත් ගොඩ

    View attachment 160794
    ඒ ගමන ලoකවෙ තෙල් තියෙනවලු ශෙඩ්වල නෑලු, පොන්නයො බලාපියකො පාර යන එකම එක වාහනයක හරි අඩුවක් තියෙනවද කියල, මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද..🤣🤣🤣🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒ ගමන ලoකවෙ තෙල් තියෙනවලු ශෙඩ්වල නෑලු, පොන්නයො බලාපියකො පාර යන එකම එක වාහනයක හරි අඩුවක් තියෙනවද කියල, මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද..🤣🤣🤣🤣🤣🤣
    උඹට තෙල් ඕන නැ.. මහින්ද ගුජ්ජ ටිකක් දාලා ස්ටාට් කරගනින්..
     
    පකේ ටෝක් නොදා ඩොලර් දෙකේ කතාව තේරෙන සිංහලෙන් කියපන්. නැත්නම් කිව්ව දේ කරපන් කො.. හව්සට එවන්නම් ශොට් දෙකක් විතර ගහලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌට තෙල් මොකටද? ගෙදරට වෙලා පිණට කකා ඉන්නේ. 🤭

    හරි තෙල් තියෙනවා වාහනත් තියෙනවා... පිලිගත්තා

    දැං කියපන් කො මගෙ ප්‍රශ්නෙට උත්තර :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි තෙල් තියෙනවා වාහනත් තියෙනවා... පිලිගත්තා

    දැං කියපන් කො මගෙ ප්‍රශ්නෙට උත්තර :yes: :yes: :yes:
    තෙල් තියෙනව තමයි පොන්ස්, තොගෙ මොකක්ද ප්‍රශ්නෙ???
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තෙල් තියෙනව තමයි පොන්ස්, තොගෙ මොකක්ද ප්‍රශ්නෙ???
    ඩොලර් දෙකේ කතාව..උඹ අර මැරෙන්න හැදුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩොලර් දෙකේ කතාව..උඹ අර මැරෙන්න හැදුව
    ඒකෙ මොනාද අමුතුවෙන් කියන්ඩ තියෙන්නෙ, තොට ඩොලර් රුපියල් බෑනෙ 🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒකෙ මොනාද අමුතුවෙන් කියන්ඩ තියෙන්නෙ, තොට ඩොලර් රුපියල් බෑනෙ 🤣🤣
    ඔච්චර තමා නූගත් පොන්නයා කියන්න දන්නෙ. මට බැරි නම් පුලුවන් එකා කියපන් කො

    නවසීලන්තෙ පෙට්‍රල් ලීටරේ ඩොලර් 2.86 යි ලංකාවෙ රුපියල් 117

    කොහේද ලාබ ? :cool: :cool: :cool:
     
    • Like
    Reactions: Kumbhakarna22

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,610
    1,641
    113
    sri rajasinha adawiya
    උඹලා මේ මෝඩයෙක්ට නෙ බන් මේ එක එක කතා කියන්නෙ.. තෙල් තියෙන උන්ට පාරෙ යන්න පුලුවන් කියලවත් දන්නෙ නැති හාල් පාරු තෙල් පොන්නයෙක් ට නෙ මේවා ගැන කියන්නෙ.. මෙන්න කිරිබත් ගොඩ

    View attachment 160794

    math gampaha idan kiribathgoda giya. pare tibba eka shed ekaka wath thel ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    උඹලා මේ මෝඩයෙක්ට නෙ බන් මේ එක එක කතා කියන්නෙ.. තෙල් තියෙන උන්ට පාරෙ යන්න පුලුවන් කියලවත් දන්නෙ නැති හාල් පාරු තෙල් පොන්නයෙක් ට නෙ මේවා ගැන කියන්නෙ.. මෙන්න කිරිබත් ගොඩ

    View attachment 160794

    ටහුඩු සිරාවට නෑ නේද
     
    • Like
    Reactions: Kumbhakarna22

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වෙන්නප්පුවේ කිසිම එහෙක ඩීසල් නෑ...
    පෙට්‍රල් නම් තියෙනවා....
     
    • Wow
    Reactions: Kumbhakarna22