අද ඔවා කතා වෙන්නෙ නෑහෑ බන් ඔක්කොම ජයාගෙ හනිමුන් එකට ගිහිල්ල

පොටි ගානවා නම් පොටි ගාලා කපලා, ආපහු පොටි ගාලා කපලා, පිලර්(filler) එකක් ගාලා කපලා තීන්ත ගාන්න.

![]()
තව සතියක් වගේ යනකං සිංහලුන්ට වෙන මොකවත් වැඩක් නෑ![]()
ETCA අස්සං කරන්න කියාපු වෙලාව![]()
![]()

අඩෝ මේ අපේ markhaloce නේ.. මට පස්සෙ මීටර් උනේ.. මං ඒත් කල්පනා කලා ඩයල් එක කවුද කියලා..

අපි නං එක පාරක් පොටි ගාල කපනව තීන්ත ගානව![]()
![]()

අඩෝ මේ අපේ markhaloce නේ.. මට පස්සෙ මීටර් උනේ.. මං ඒත් කල්පනා කලා ඩයල් එක කවුද කියලා..
ඔව් ඔව් එක පාරක් ගොන් කතාවක් කියලා තනුජකයගෙන් කන පැලෙන්න අහගෙන ටික දවසක් අඬ අඬා ඉඳලා තමයි පස්සේ මේකක් හදන් ආවේ.![]()

පොටි ගානවා නම් පොටි ගාලා කපලා, ආපහු පොටි ගාලා කපලා, පිලර්(filler) එකක් ගාලා කපලා තීන්ත ගාන්න.
බොරු කියන්න එපා මිනිහො![]()
මං මේකත් මාරු කරන්න හැදුව හරිගියෙ නෑ![]()
![]()

![]()
තව සතියක් වගේ යනකං සිංහලුන්ට වෙන මොකවත් වැඩක් නෑ![]()
ETCA අස්සං කරන්න කියාපු වෙලාව![]()
![]()

ඔව් ඔව් එක පාරක් ගොන් කතාවක් කියලා තනුජකයගෙන් කන පැලෙන්න අහගෙන ටික දවසක් අඬ අඬා ඉඳලා තමයි පස්සේ මේකක් හදන් ආවේ.![]()

කොහෙද බන්?

මරුම ඩබල
මේක මාරු කරන්න එපා පුතී. මතක තියාගන්න අමාරුයි ඔක්කොම.![]()

සිරාවටම එක ද දන්න්නෙ නෑහෑ මෙක රිලිස් කරෙ සනාත් යාහපලනෙ මහින්දලා තරහාට කරා කියලත් කියනවා![]()

ඔව් යකූ![]()