එළියෙන් නාන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ලැට් කාමර (bath room ) අස්සේ නාද්දි humidity එක නිසා අමාරුයි නේද?

    එළියෙන් shower එකක් අටවන් ඒකෙන් නාන්න ඉඳල හිටලවත්

    පැය බාගයක් වගේ නාගෙන ආවා.... සැප සැප
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,787
    13,127
    113
    35
    Spain
    අපේ ගමේ පීල්ලක් තියෙනවා * දොළ කියල. එකේ මාර සනීපයි නෑවම. දැන් කරුමේ ගෙවන්න ටවුමක හිර වෙලා ඉන්නවා. එපා වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ ගමේ පීල්ලක් තියෙනවා * දොළ කියල. එකේ මාර සනීපයි නෑවම. දැන් කරුමේ ගෙවන්න ටවුමක හිර වෙලා ඉන්නවා. එපා වෙලා ඉන්නේ.
    තාත්තගෙ ගම මතක් වුණා, රත්නපුරේ ගල්ලෑල්ල
    ගේ පිටිපස්සෙ දොළ
    පීල්ලකුත් තියෙනව. ඒ වතුර එන්නෙ දොලට උඩින් තියෙන වෙල් යායකින් වගේ මතක
    පුරුද්දට ටැප් එක වහනව කියල පීල්ල වහන්න යනව 😅