අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර

Nimsha21

Member
Feb 24, 2011
58
23
0
අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර

හිත මහා ගැඹුරට ගුලි කරගත්ත...
ඒ අතීතය..ඒ සෙනහස..සුසුම් පොද..
නුඹෙන් මිස මා නොවින්ද...
පිටස්තරයෙකුට මා...
දුන්නේ කෙලෙසද....

සිව් අවුරුදු පුරා මුලුල්ව...
අඩ දබර මතද ගලාගිය...
සොදුරු අතිතයක සිරි දැකුම..
නුපුරුදු දැක්මක් මෙන් අදද සිහිවන...
පිටස්තරයෙකුට මා දුන්නේ කෙලෙසද...

ගතින් අද දැවටුනද ඔහු ලග...
සිතින් මා නුඹේ සෙනෙහස් සුසුම් ලග...
විවාහය නම් බන්ධනය මත...
වෙන්වුවද සදහට සදාකාලිකවද....
ආදරය නම් බන්ධනය තුල...
අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර...
 

Attachments

  • couple,love,people-b1f3ab9befdac31f2ec2a326b2231a9f_h.jpg
    couple,love,people-b1f3ab9befdac31f2ec2a326b2231a9f_h.jpg
    75.3 KB · Views: 123

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හිත මහා ගැඹුරට ගුලි කරගත්ත...
ඒ අතීතය..ඒ සෙනහස..සුසුම් පොද..
නුඹෙන් මිස මා නොවින්ද...
පිටස්තරයෙකුට මා...
දුන්නේ කෙලෙසද....

සිව් අවුරුදු පුරා මුලුල්ව...
අඩ දබර මතද ගලාගිය...
සොදුරු අතිතයක සිරි දැකුම..
නුපුරුදු දැක්මක් මෙන් අදද සිහිවන...
පිටස්තරයෙකුට මා දුන්නේ කෙලෙසද...

ගතින් අද දැවටුනද ඔහු ලග...
සිතින් මා නුඹේ සෙනෙහස් සුසුම් ලග...
විවාහය නම් බන්ධනය මත...
වෙන්වුවද සදහට සදාකාලිකවද....
ආදරය නම් බන්ධනය තුල...
අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර...
attachment.php

:(:nerd:
wow pissu hedenna liyala tiyenawa :cool:
11.gif
11.gif

thanx share kara gatthata
11.gif

sorry akuru loku kara tikak:D
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
හිත මහා ගැඹුරට ගුලි කරගත්ත...
ඒ අතීතය..ඒ සෙනහස..සුසුම් පොද..
නුඹෙන් මිස මා නොවින්ද...
පිටස්තරයෙකුට මා...
දුන්නේ කෙලෙසද....

සිව් අවුරුදු පුරා මුලුල්ව...
අඩ දබර මතද ගලාගිය...
සොදුරු අතිතයක සිරි දැකුම..
නුපුරුදු දැක්මක් මෙන් අදද සිහිවන...
පිටස්තරයෙකුට මා දුන්නේ කෙලෙසද...

ගතින් අද දැවටුනද ඔහු ලග...
සිතින් මා නුඹේ සෙනෙහස් සුසුම් ලග...
විවාහය නම් බන්ධනය මත...
වෙන්වුවද සදහට සදාකාලිකවද....
ආදරය නම් බන්ධනය තුල...
අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර...

little princez lu ne.:eek::eek::shocked::shocked::lol::lol: :rolleyes:
hodhata liyanna puluwan wage ela ela keep it up



--------------------------------------------------------------------------------------------------------------------​
Share with me


 

Nimsha21

Member
Feb 24, 2011
58
23
0
little princez lu ne.:eek::eek::shocked::shocked::lol::lol: :rolleyes:
hodhata liyanna puluwan wage ela ela keep it up



--------------------------------------------------------------------------------------------------------------------​
Share with me



oya kohomadha dhannei mama little princez kiyala ... ? tnx dr fr cmnt..