අදනං තත්වෙ ටිකක් භයානක වුණා

AnuradhaRa

Well-known member
  • කාමරෙත් අස් කරල දැං තමා මේ නාගෙන කරගෙන ආවෙ

    සර්කිට් බ්‍රේකර් එක ගියා
    මට කරන්ට් වැදිල ට්‍රිප් එක ගියා

    කැපෑසිටර් එකක් පිපුරුව
    පිපුරුව කියන්නෙ ටිකක් වෙලා හොදට තිබිල ලොකු ගෑස් එකක් පිට වුණා බූස් ගාල, නිකං රොකට් එකක් වගේ 😅
    16V කැප් එකක්, කල්පනාව නැතුව 20V ක් විතර දුන්න
    ලොකු වෝල්ටේජ් වුණා නම් කරන්ට් එක දුන්න ගමං පුපුරනව
    මේක එච්චර සැරට වුණේ නෑ

    මං කිව්වෙ ගොගල්ස් දෙකක් ඕනෙමයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    මං කිව්වේ කියන්නේ කාටද කිව්වෙ

    දැන් අපිට මේ message නිකන් වැඩක් නැති පල් හෑලි වගේ පෙනුණට මේක මොකක් හරි secret service එකක message board එක වෙන්න බැරිද? 🤔
    ------ Post added on Sep 6, 2024 at 1:17 PM
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    snake-hypnotize.gif
     
    • Haha
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • මං කිව්වේ කියන්නේ කාටද කිව්වෙ

    දැන් අපිට මේ message නිකන් වැඩක් නැති පල් හෑලි වගේ පෙනුණට මේක මොකක් හරි secret service එකක message board එක වෙන්න බැරිද? 🤔
    ------ Post added on Sep 6, 2024 at 1:17 PM
    ඇයි බං මං මේ ළගදි ත්‍රෙඩ් එකක් දාල තිබුණෙ
    ගොගල්ස් දෙකක් ගැන කියල

    උඹල වගේ උන්ට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න බෑ
    ගෑනි කොච්චර වුණත් ගෑණිව සැක කරනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    ඇයි බං මං මේ ළගදි ත්‍රෙඩ් එකක් දාල තිබුණෙ
    ගොගල්ස් දෙකක් ගැන කියල

    උඹල වගේ උන්ට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න බෑ
    ගෑනි කොච්චර වුණත් ගෑණිව සැක කරනව
    මේ උපදෙස් මම පිළිගන්න ඕනි උඩ නැගල බිම බලන්න බය එකෙක් parachute class එකක දෙන උපදෙස් වගේ ලෙවල් එකකින්ද
     
    • Haha
    Reactions: Fail T and Kalegana

    AnuradhaRa

    Well-known member
  • මේ උපදෙස් මම පිළිගන්න ඕනි උඩ නැගල බිම බලන්න බය එකෙක් parachute class එකක දෙන උපදෙස් වගේ ලෙවල් එකකින්ද
    ඕන පුකක් කරගනින්

    මට වැඩක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • හොඳට තිබ්බ බෝඩ් එකේ කැප් එකට කෙලිය නේ

    මේකක් ගන්න.
    welding-hand-shield-guard-safety-protect-16742048005946346.webp
    බෝඩ් එකේ එකක් නෙමේ බං

    මං අර ඊයෙ උඹ කියපු විදියට බැටරියක් නැති හින්ද
    ඉන්වර්ටර් එකට DC වෝල්ට් 14 ක් විතර දෙන්න හැදුව

    මං ගාව නෑ බං හරියන කැප්, බ්‍රිජ් රෙක්ටිෆයර් එකකුත් තිබුන නං තවත් ලේසියි
    කඩෙන් ගන්න වෙනව
     
    • Like
    Reactions: NRTG

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පොඩි කෙමක් කියන්නද? වැඩේට කලින් ඇගිලි ටික පුකේ ගහගෙන හොදට කරකවල භාශ්මික කරගනින්... ඊට පස්සෙ වැඩ කරපන්, 33000 වයර් දෙකක් ශෝට් කලත් උබට වදින්නෙ නෑ

    නැත්නම්, මෙහෙමත් පුලුවන්.. වැඩ කරද්දි 33000 එකේ අර්ත් වයර් එක පුකේ ගහගෙන කරන්ට් වයර් එක අතින් අල්ලන් වැඩ කරපන්.. වදින් නෑ බන්
     
    Last edited: