කාමරෙත් අස් කරල දැං තමා මේ නාගෙන කක්කා කරගෙන ආවෙ
දතක කෑල්ලක් කඩලා ගියා
මට තඩි ගලක් හැපුනා ගල් බනිසක් කද්දි
දත පිපුරුවෙ නෑ
පිපුරුව නෑ කියන්නෙ හිරි වැටිලා අධෝ වාතයක් ගියා බූස් ගාල, නිකං රොකට් එකක් වගේ
(සැයු..පලාතම ගදයි)
අලුත් කඩේ ගල් බනිසක් , කල්පනාව නැතුව පරන කඩේ බනිසක් කියලා ඇල්ලුවා වෙර දාලා
ලොකු ගලක් වුණා නම් හපපු ගමං පුපුරනව
මේක එච්චර සැරට වුණේ නෑ
මං කිව්වෙ කද්දි පරිස්සමට හපන්න ඕන