අදනං තත්වෙ ටිකක් භයානක වුණා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කාමරෙත් අස් කරල දැං තමා මේ නාගෙන කරගෙන ආවෙ

    දාපු ත්‍රෙඩ් එකක් නැගලා එක ගියා
    මට කරන්න දෙයක් නෑ ඉතින් හිනා ගියා

    වරායේ අපතයා තරහෙන් පිපුරුව
    පිපුරුව කියන්නෙ ටිකක් වෙලා හොදට ඉඳල ලොකු වේදනාවක් පිට කෙරුවා බූස් ගාල, නිකං බඩගියා වගේ 😅
    350 ගතම් එකක්, කල්පනාව නැතුව 3500 ක් විතර දුන්න
    ලොකු ගානක් වුණා නම් ගාන එක දුන්න ගමං මැරිලම වැටෙනව
    මේක එච්චර සැරට වුණේ නෑ

    මං කිව්වෙ පම්පියක් අඳින්න ඕනෙමයි
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    wadak na oi

    Monday lorry karayek anala piti passe light Eka kaduwa. Dan light Eka Hoya Ganna na, reconditioned. brand-new Eka 95000 kiyanawa

    a asse ada friday highway exit eke thiyana gate Eka wahala udata watila damage una.

    tharaha giya paarata mama car ekata gahuwa , Dan ethanath ebila


    lasba
     
    Last edited:

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    wadak na oi

    Monday lorry karayek anala piti passe light Eka kaduwa. Dan light Eka Hoya Ganna na, reconditioned. brand-new Eka 950000 kiyanawa

    a asse ada friday highway exit eke thiyana gate Eka wahala udata watila damage una.

    tharaha giya paarata mama car ekata gahuwa , Dan ethanath ebila


    lasba
    mokadda bn vehicle eka
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    මම ආවා කිරි පුතේ :love:

    ඇත්ත කියපන්, උබට අවුල් නේද?

    පච යාපා වරුවෙන් 20,000ක් හෙව්වා. පිටු 10කට එහා නුල. අඩුගානේ උබේ නුලක් දැන් පිටු දෙක පනින්නේ නැහැ.
    උන් දෙන්නෙත් දවසටම 3,500යි දවසටම. අද උබ නුල් දැම්මෙත් නැහැ වැඩිය.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    Ubada mu me kiyna waraye apathaya.
    ඔව් ඔව්. දන්නේ නැද්ද? දවසක් පොඩ්ඩක් ලිදේ දැම්මම රිදුන එකෙක්.
    එදා ඉදන් මගේ අවතාරේ දාගෙන ඉන්නේ ගරුකිරීමක් විදියට.

    පච යාපාගේ ගල් කොල්ලෙක්. කලින් වෙලාවල් බැලුවා. දැන් ස්වෙච්චා සේවය චන්දෙට :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,339
    100,195
    113
    වරායේ අපතයා තරහෙන් පිපුරුව
    පිපුරුව කියන්නෙ ටිකක් වෙලා හොදට ඉඳල ලොකු වේදනාවක් පිට කෙරුවා බූස් ගාල, නිකං බඩගියා වගේ 😅
    මැටිල්ඩ පොත කියවලා තියෙනවද නේ නේ මේ ස්ටයිල් එකට තමා ඒක පරිවර්තනය කරල තියෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මැටිල්ඩ පොත කියවලා තියෙනවද නේ නේ මේ ස්ටයිල් එකට තමා ඒක පරිවර්තනය කරල තියෙන්නෙ

    focAyfr.png