අදම පටන් ගන්න

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    e2192ea1-94fe-468e-993a-65d8b22bbaff.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    gen z upasaka mahattayo 🤮

    GenZ කියලා දුක නැති වෙන්නැහැ
    අපිනම් දැන් දුක 25/ විතර නැති කරලා ඉන්නේ
    උබටත් දුක නැති කර ගන්න ඕන්නම් මගේ කලින් religious threads බලපන්
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    GenZ කියලා දුක නැති වෙන්නැහැ
    අපිනම් දැන් දුක 25/ විතර නැති කරලා ඉන්නේ
    උබටත් දුක නැති කර ගන්න ඕන්නම් මගේ කලින් religious threads බලපන්
    gihi jiwithe hondai.. religious life eka set na :P
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    GenZ කියලා දුක නැති වෙන්නැහැ
    අපිනම් දැන් දුක 25/ විතර නැති කරලා ඉන්නේ
    උබටත් දුක නැති කර ගන්න ඕන්නම් මගේ කලින් religious threads බලපන්
    Oya kivvata atta duka nethi karalada balanna athak payak nethi wenna one.muna wikurthi wenna one.etakota tama real panic enne
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    gihi jiwithe hondai.. religious life eka set na :P
    religious life කියලා ඔය tattyo පෙන්නවා කියලා අමුතු එකක් නැහැ, religious කෑලි ඔක්කොම හැලෙනවා සෝවාන් වුනාම

    Yes but hithata danena duka attatama nethi welada balanna oya wage deyak wenna one

    නැති වෙන්න හෝ ඇති වෙන්න දුකක් තියෙනවද?
    දුක අබිබවා යන එකයි බුදුදහමේ කරන්නේ
    නැති කරන්න ස්ථිරව පවතින දුකක් නැහැ, "දුක" තියෙන්නත් අවිද්යෙව නිසා
    ------ Post added on Jan 13, 2025 at 4:12 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    religious life කියලා ඔය tattyo පෙන්නවා කියලා අමුතු එකක් නැහැ, religious කෑලි ඔක්කොම හැලෙනවා සෝවාන් වුනාම

    නැති වෙන්න හෝ ඇති වෙන්න දුකක් තියෙනවද?
    දුක අබිබවා යන එකයි බුදුදහමේ කරන්නේ
    නැති කරන්න ස්ථිරව පවතින දුකක් නැහැ, "දුක" තියෙන්නත් අවිද්යෙව නිසා
    ------ Post added on Jan 13, 2025 at 4:12 PM
    Ow but oya wage deyak wenna one attamata abibava gihinda balanna
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Ow but oya wage deyak wenna one attamata abibava gihinda balanna

    නැ, ප්‍රථම මාර්ග ඵලය ලබද්දි ඇති වෙන ඵල සිත් වලින්,
    පස්සේ, ඇති වුන සම්මා දිට්ටියෙන්,
    සෝවාන් ඵල සමාපත්තියට සමවැදිලා
    දැනගන්න පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    නැ, ප්‍රථම මාර්ග ඵලය ලබද්දි ඇති වෙන ඵල සිත් වලින්,
    පස්සේ, ඇති වුන සම්මා දිට්ටියෙන්,
    සෝවාන් ඵල සමාපත්තියට සමවැදිලා
    දැනගන්න පුලුවන්
    Athak nethi wela balanna one
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Athak nethi wela balanna one

    පෘටක්ජන කෙනෙක්ට අතක් නැති වුනත් මැදිහත් සිතින් ඉන්න පුලුවන්, අඩල වැලපෙන්නත් පුලුවන්, සෝවාන් කෙනෙකටත් එහෙමයි
    වෙනස සම්මා දිට්ටිය විතරයි දෙන්නම ඉන්නේ අවිද්යා බූමියේ, එක්කෙනෙක් දන්නවා ඒක අනිත් එක්කෙනා දන්නැහැ
    රහත් වෙනකන් ඕක වෙනසක් නැහැ
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    GenZ කියලා දුක නැති වෙන්නැහැ
    අපිනම් දැන් දුක 25/ විතර නැති කරලා ඉන්නේ
    උබටත් දුක නැති කර ගන්න ඕන්නම් මගේ කලින් religious threads බලපන්
    Enlightened?Nirvana
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Embrace a monastic life to fully utilize it.

    monastic life එකක් ගත කරන්න හේතුවක් නැහැ සෝවාන් කෙනෙක්ට, ඕන්නම් පුලුවන් ඒක ඉතින් ඒ කෙනාගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත අනුව තමයි

    monastic life එකකට පෘටක්ජන අය යන්නේ, "නිවන" කියලා එකක් සාක්සාත් කරන් "දුක" නැති කර ගන්න, එහෙම මාර්ගයක් follow කරන්නත්, නැති කරන්න දුකක් තියෙන්නෙත්, නිවනක් තියෙන්නෙත් අවිද්යා භූමියෙ ඉන්න පෘථක්ජන අයට, ඒ ඔක්කොම අවිද්යාව, ඕක දකින්න බැරි නිසා තමයි පෘටක්ජන මිනිස්සු දුක් විදින්නේ, ඔය දිට්ටි ටික ඔක්කොම වැරදියි කියලා දන්නවා සෝවාන් කෙනා සම්මා දිට්ටියෙන්