අදයි දැනගත්තෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    (a - 2) / (a - 5) = (2 - a) / (5 - a)

    සුළු කරද්දි එන තව වමේ වගේ සීන් කියපල්ලකො :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,323
    113
    එකමත් එක රටක
    ඔහොම එකක් කියල අමුතු එකක් නෑ .. ඔය නිකන්ම -1 ට සමාන කරල තියෙන්නේ.

    a-2 = -(2-a)

    a-2 / (2-a) = -1

    ewage...
    a-5/ (5-a) = -1
    smaana krla hrs guna kraama ohoma hdaaganna puluwn.


    මෙහෙම ඒවා නම් තියනව ගනන් වලදී පාවිච්චි කරල ලේසියෙන් හදන්න පුලුවන්..

    a : b = c : d nam,

    (a + b) / (a - b) = (c + d) / (c - d) <==> (a + b) / (c +d ) = (a - b ) / (c - d)

    ganne mehemayi.
    a/b = c/d

    depaththatama 1 k + or - krnna.

    a/b + 1 = c/d + 1

    (a + b) / b = ( c + d) / d

    oya wage aragena ara uda thiyana eka gnna puluwn. me wage ewa pavichchi krla lesiyen uththra gnna puluwn hars guna karla උක්ත කරන්නේ නැතුව


    ** පුකේ අමාරුවට තමයි මම මේක දැම්මේ. කරුණාවට නම් නෙවෙයි උබ එදා කිව්වා වගේ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    [ISPOILE]** පුකේ අමාරුවට තමයි මම මේක දැම්මේ. කරුණාවට නම් නෙවෙයි උබ එදා කිව්වා වගේ. [/ISPOILER]
    වැරැද්දක් වුණා නම් සමා වෙන්ඩෝනෙ..
    උඹ විතරයි ගාණක්වත් අහගන්ඩ ඉන්නෙ.. :)