අදහසක් අවශ්‍යයි.....

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    පොඩි සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ. කිරියේ සාමාජිකයන්ගේ වටිනා අදහස් අවශ්‍යයි. පොඩියට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්නත් ඕන. එදිනෙදා ලාභය කොහොමද කියලා දැන ගන්නත් එක්ක. පොඩි බෝඩ් එකකට දාන්න ටැග් ලයින් එකක් දාන්නත් හිතාගෙන ඉන්නවා. එළකිරියේ සාමාජිකයන්ගේ එළකිරි අදහස් බලාපොරොත්තු වෙනවා... ස්තුතියි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කඩේට නම දාපන් ජික කියලා

    ජිතේන්ද්‍රගේ කඩේ කියන එක කෙටි කරලා.

    ඊයේ එකෙක් පොල් විකුනවා ' අඩේ පොල් ' කියල බොර්ඩ් එකක් ප්‍රින්ට් කරලා ගහලා
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ත්‍රෙඩ් එක දාලා සෑහෙන වෙලාවක් ගිහිං. හරිහමං රිප්ලයි එකක් නැහැ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    කඩේට නම දාපන් ජික කියලා

    ජිතේන්ද්‍රගේ කඩේ කියන එක කෙටි කරලා.

    ඊයේ එකෙක් පොල් විකුනවා ' අඩේ පොල් ' කියල බොර්ඩ් එකක් ප්‍රින්ට් කරලා ගහලා
    ඔව් යකෝ මන් ලගදි දැක්ක බැක. බැටරි කඩේ @Kalegana අයියලගෙ හන්දියේ. :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Ashan052

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    bump

    සිල්ලර බඩු කඩේකට මොනවද බන් අමුතුවෙන් දෙන්න තියෙන අදහස්. පුලුවන් නම් ඕක වෙනස් කරගෙන තේ කඩයක් දාපන්. සිල්ලර කඩ කරලා ගොඩ ගියපු එකෙක් වත් මම නම් දන්නෙ නෑ. ඔක්කොම එක තැන පල් වෙනව විතරයි.කෑම කඩයක් අමාරු නම් තේ කඩයක් බලපන්
    ------ Post added on Jun 2, 2024 at 9:17 PM
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    bump

    සිල්ලර බඩු කඩේකට මොනවද බන් අමුතුවෙන් දෙන්න තියෙන අදහස්. පුලුවන් නම් ඕක වෙනස් කරගෙන තේ කඩයක් දාපන්. සිල්ලර කඩ කරලා ගොඩ ගියපු එකෙක් වත් මම නම් දන්නෙ නෑ. ඔක්කොම එක තැන පල් වෙනව විතරයි.කෑම කඩයක් අමාරු නම් තේ කඩයක් බලපන්
    ------ Post added on Jun 2, 2024 at 9:17 PM

    මේක ඇත්ත
     
    • Like
    Reactions: Mr.dark

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මුල අකුරු + stores

    ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං 🧡
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    පොඩි සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ. කිරියේ සාමාජිකයන්ගේ වටිනා අදහස් අවශ්‍යයි. පොඩියට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්නත් ඕන. එදිනෙදා ලාභය කොහොමද කියලා දැන ගන්නත් එක්ක. පොඩි බෝඩ් එකකට දාන්න ටැග් ලයින් එකක් දාන්නත් හිතාගෙන ඉන්නවා. එළකිරියේ සාමාජිකයන්ගේ එළකිරි අදහස් බලාපොරොත්තු වෙනවා... ස්තුතියි.
    apo rennawath welawak na siilara kada
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ත්‍රෙඩ් එක දාලා සෑහෙන වෙලාවක් ගිහිං. හරිහමං රිප්ලයි එකක් නැහැ.
    සතුටු වෙයන්.
    මීට කලින් කඩවල් දාන්න අදහස් ගන්න මෙකේ Thread දැම්ම උන් දැන් බඩුවක් ගන්න වත් කඩේකට යන්නේ නෑ. ඒ තරමට subject එක තිත්ත කරලා දානවා.