අලුත් විදියට හිතන්න උඹට බැරි ඇයි?
ජීවිතේ හැම වැරදීමක්ම, අතපසුවීමක්ම අමතක කරලා මේ මොහොතෙ ඉදන් අලුත් විදියට හිතන්න උඹට බැරි ඇයි?
ගබිස්නස් එක කොට උඩද?
ගහිතපං අද පටන් ගත්තෙ කියලා. ඕනම බිස්නස් එකක් පටන් ගත්ත ගමන් ගොඩ යන්නෙ නෑ. ඒකට කාලයක් ගත වෙනවා. උත්සාහය උනන්දුව කැපවීම, අධිෂ්ඨානය අවශ්‍යයි. හැම දේටම වඩා වටින්නෙ තමන්ගෙ ව්‍යාපාරයෙ ඉලක්කය. ඒ ඉලක්කය වෙනුවෙන් කටයුතු කරනකොට පස්සට අඩිය තියන්නෙ නැතුව දශමස්තාන බාහයක් හරි ඉදිරියට නම් තියන්නෙ ආයෙ දුක්වෙන්න ට්‍රැක් පන්නගන්න කාරනා නෑ. එල්ලිගෙනම ඉදපං කවදහරි ගොඩ එන්නෙ මේකෙන්මයි කියලා. මතක තියාගනින් මිනිහෙක් එකම දේ අවුරුදු තුනකට වඩා කරොත් ඌ ඒක ජීවිත කාලෙම කිරීමේ සම්බාවීතාව වැඩියි. ඒ වගේම තමයි එකම දේ අවුරුදු 10 ක් කරලත් එකම තැන නම් ඒදේ උඹට හරියන්න දෙයක් නෙවෙයි කියන එකත් බොහෝ දුරට සත්‍යක්.
කල්පනා කරලා බලපං බිස්නස් එක එකතැන පල් වෙනවානම් වරද කාගෙද කියන එක. සේවකයගෙවත් අන් කාගෙවත් නෙවෙයි, කලමනාකාර තුමා වුණ උඹේමයි වරද. උඹ උඹේ බිස්නස් එකට කාටවත් අත දාන්න දෙන්නෙ නෑ නේද? එහෙනම් ඒකට කෙලවෙද්දි දහ අතේ කල්පානා කරන්න දෙයක් නෑ පලයං කන්නඩිය ඉස්සරහට. ඔය ඉන්නෙ බිස්නස් එකට කෙලවපු එකා. දීපං කණ හරහා පාරක් තරු
විසික් වෙන්න. 
දැන් ඌට කියපං හෙට ඉදං මේක හරියට කරේ නැත්තම් වෙන රස්සාවක් හොයාගනින් කියලා. එතකොටයි ඌ හැදෙන්නෙ.
මනී ෆාස්ටිං කරපං
===============
මොන හුයන්නක්ද මේ කියන්නෙ? මේකයි අහලා ඇතිනෙ කෑම ෆාස්ටින් කරනවා. ඒ කියන්නෙ කෑම ගන්න වේල් ප්‍රමාණය සීමා කිරීම. අන්න ඒ වගේ සල්ලි වියදම් කරන වාර ගනන සීමා කරන්න. ඒක හරිම සරළයි. තැනකට එනකම් මේක පොඩ්ඩක් උත්සාහ කරන්න.වෙනදා ටැක්සියෙ යන ගමන බස් එකේ කෝච්චියෙ යන්න. නයිට් ෆන්ශන් වලට යන එක ටිකක් අඩු/සීමා කරන්න. කෙල්ලෙක් එක්ක යාලුනම් ඒකි එක්ක කතා වෙලා මේ ගැන සාකච්ඡා කරන්න. එලියෙ දෙන්නා හම්බෙන වාර ගනන සීමා කරන්න. (තේරුම් ගන්නෙ නැති සුදු අම්මියෙක් නම් බූට් එක කන්න හිත හදාගනිං. වාසනාවන් එහෙම එකක් මෙහෙම හැලෙනවා නම්). අනවශ්‍ය ශොපින් කිරීම්, මිලදී ගැනීම් සීමා කරන්න. මේ කියන්නෙ කන්න බොන්නෙ නැතුව කුනෙක් වෙන්න කියලා නෙවෙයි. තමන්ගෙ මට්ටමට ගැලපෙන වියදම් රටාවක් අනුගමනය කරන්න කියලයි.
වියදම් කිරීම්, ඉතිරි කිරීම් ගැන සවිස්තරාත්මක ලිපි පේජ් එකේ කීපයක්ම තියනවා ඒවා කියවලා බලන්න.
කොහොමහරි තමන්ගෙ ආදායමෙන් 75% වඩා කොටසක් මාසෙ අවසානෙ ඉතිරි කරගන්න උත්සාහ කරන්න. ඒක වසරක් අවසානෙ ලොකු අගයක් වෙනවා.
ණය වෙලා හිර වෙලා නම්.
======================
මම නම් කියන්නෙ ණය වෙන්නම එපා කියලා බිස්නස් කරද්දි. ණය සම්බන්ධයෙන් අමිහිරි අත්දැකීම් මටත් තියනවා. විශේෂයෙන් තමන්ගෙ නිශ්චල දේපල ඇපයට තබා ණය වීම කිසිසේත්ම මම අනුමත කරන්නෙ නෑ. කෙසේ නමුත් වර්ථමානයෙ වානිජ ණය මුදලක් ලබාගැනීමෙන් තොරව ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නෙ සිහිනයක්. හැමෝටම තියෙන්නෙ ප්‍රාග්ධනයේ ගැටලු. ඒ නිසා මේ වෙද්දි පොලියට සල්ලි එහෙම අරං හිර වෙලා ඉන්න කෙනෙක්නම් හොදම දේ ණය ඒකරාශි කර ගෙවලා දැමීම. මාස්පතා පොලිය පමණක් ගෙවමින් පොලී කරුවන් දියුණු නොකර තියන දෙයක් විකුණලා හරි එකපාර ණයෙන් නිදහස් වෙන්න. ඒකහිතට සැපක්. නැත්තම් එක මූල්‍ය ආයතනයකින් දීර්ඝකාලීන ණයක් අරන් හතර අතේ තියන පොඩි පොඩි ගණන් එකපාර ගෙවලා දාන්න.
වටිනාම සහ හැම වෙලාවෙම සිහියෙ තියාගන්න අපි මොන දේ කලත් දවසක මේ හැමදේම දාලා යන්න වෙනවා. ඒ යන දවසට ගම වටේ ණය කාරයො නම් වලටත් හෙණ ඉල්ලන තැනට, පවුලෙ මිනිස්සු පෙට්ටිය ගන්නවත් බැරිවෙන තැනට අසරණ කරන්න එපා. ඒ නිසා ජීවිතේ ගෙවන ටිකේ තමාගේ තරම අනුව සෑම සියලූම දේම කරන්න. අදම තීරණයක් ගන්න. ගිණි පොලී උගුලක හිර වෙලානම් ලැජ්ජාව පැත්තට දාලා තියන වාහනයක්, ඉඩමක් විකුණා දමා හෝ ඒ ණයෙන් නිදහස් වෙන්න කටයුතු කරන්න.
එහෙම කරලා අලුතෙන් පුලුවන් විදියට තමන් දන්න හොදම දේ හරියට කරන්න.
ගගොඩ එන්න මොකක්ද කරන්න ඕනෙ බිස්නස් එක
================================
ගඅහලා තියනවනෙ. රස්සාවකට පුලුවන් උඹව ජීවත් කරන්න. ඒත් උඹේ ජීවිතේට වාසනාව ගේන්න පුලුවන් බිස්නස් එකකට විතරයි. දැන් කියන්න එපා නිදන් කඩලා, මැණික් හම්බෙලා, ටිකට් ඇදිලා වාසනාව එන්නෙ නැද්ද කියලා. කියන එක අහපංකො. හැමෝටම එහෙම සල්ලි පාත් වෙන්නෙ නෑනෙ. ඉතිං අපි ඕනම කෙනෙක්ට බිස්නස් එකක් කරලා ගොඩ යන්න පුලුවන් තමන්ට ගැලපෙනම එක හොයාගත්තොත්.
සමහරුන්ට සිල්ලර කඩයක් කරලා ඒක මහා තොග කඩයක් බවට පත් කරන්න පුලුවන්. කෙනෙක් සුලුවෙන් එලවලු බිස්නස් එකක් පටන් අරන් කාලෙකින් මුලු ප්‍රදේශයටම එලවලු බෙදන ලොරි 7-8 ක හිමිකාරත්වයට පත් වෙනවා. මේ මොනදේ කරන්නත් පුංචියට අද පටන් ගන්න ඕනෙ. ඒ වගේම තමයි හරි ට්‍රැක් එක අහුවෙනකම් විවිධාකාර අත් හදාබැලීම් කරන්නත් වෙනවා. කොමිනිකේශන් එකක් දාලා සාර්ථක නැති වුණාම සිල්ලර කඩයක් දාලා බලනවා. ඒ හරියන්නෙ නැත්තම් මැශින් දෙක තුනක් දාලා පුංචි ගාමන්ට් එකක් කරනවා. ඒත් බැරිනම් බ්ලොක්ගල් මැෂිමක් ගෙනල්ලා පොඩියට සිමෙන්ති කොංක්‍රීට් වැඩපලක් දානවා. මම කියන්නෙ මනුස්සයෙක් දෙක තුනක් අතගහලා බැලුවට කමක් නෑ හැබැයි ගගේ ගැඹුර දැනගෙන, දියපාර සැරනම් මෝඩ කමට පීනන්න පනින්න නරකයි.
විශේෂයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා පලමු මාස කීපය තීරණාත්මකයි. ඒ අතර ව්‍යාපාරය යන්නෙ උඩටද පහලටද යන්න හොද අවදියෙන් ඉන්න ඕනෙ. අතේ මුදල් තිබ්බ පලියට ඒවා පොම්ප කරලා පාඩු පිට අසාර්ථක ව්‍යාපාරයක් ඇදගෙන යනවට වඩා නැව ගිලෙන්න කලින් පැනගන්න එක නුවණක්කාරයි. සේවකයන් යොදවා සිදුකරන ව්‍යාපාරයක් නම් මාස 6 කට වඩා පාඩු සිදුවෙනවා නම් වෙනස් කිරීම හෝ නවතා දැමීම සුදුසුයි. මගේ මතයෙ හැටියට අලුතෙන් ආරම්භ කරන බිස්නස් එකක අමාරුම කාලෙ තියෙන්නෙ මාස 3 යි. ඊට පස්සෙ අප් වෙන්නම ඕනෙ. නැත්තම් කරන්නෙ නෑ මම නම්. කෙනෙක්ට මේක වෙනස් වෙන්න පුලුවන්. නමුත් හිට් වෙනවනම් මාස 3 ඇති. තමන් තනියම කරන ව්‍යාපාරයක් නම් කිසිම ගැටලුවක් නෑ පාඩු නැතුව පවත්වාගෙන යන්න පුලුවන් නම් අවුරුද්දක් වුණත් බලන්න. අසාර්ථකයි නම් වෙනස් කරන්න.
පොඩි බිස්නස් idea එකක්.
=======================
අහලා තියනවද පොල් කඩේ, බිත්තර කඩේ, පොල් තෙල් කඩේ වගේ නාමික පටබැඳි ව්‍යාපාර. අද වෙද්දි ඒවා ලොකු ව්‍යාපාර හෝ තොග කඩ වෙන්න පුලුවන්. මේවා පටන් ගත් ආකාරය ප්‍රදේශයෙ පැරැණ්නන්ගෙන් ඇහුවොත් කියයි. නමෙන්ම බිත්තර කඩේ ඉස්සර බිත්තර විතරමයි විකුණලා තියෙන්නෙ. ඒ කාලෙ කොහේටත් වඩා අඩුවෙන් බිත්තර ඒ කඩේ තිබිලා තියනවා. පස්සෙ ටික ටික කුකුළු මස් බිස්නස් එකත් පටන් අරන්, වැඩේ සරුවටම ගිහින් ෆාම් එකක් ආරම්භ කරලා රට වටේ අද වෙද්දි ශාකා ජාලයක් ආරම්භ වෙලා. ආරම්භයේදිම අපි දාහක් සැලසුම් කරලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. කවුද ඉතිං අසාර්ථක වෙන්න සැලසුම් කරන්නෙ. හිතලා බලපං උඹේ ප්ලෑන් එක හරිගියානම් අද යන්නෙ මොකකද? ඒත් කෝ.? කරන කරන වැඩේ හරියන්නෙ නෑ.
පමණට වඩා සංකීර්ණ විදියට සැලසුම් කිරීමත් ව්‍යාපාරයක් අසාර්ථක වීමට මූලික හේතුවක්. අන්න ඒ නිසා අර කිව්ව බිත්තර කඩේ වගේ වෙන්න. ඉස්සෙලාම එක item එකක් හරියට ප්‍රමෝට් කරන්න. ඔයාට පුලුවන් මස් කරි එකක්., යෝගට් එකක්, ලුණු පැකට් එකක් හරියට බිස්නස් කරන්න. ඊට පස්සෙ බිස්නස් එක එන විදියට තව ප්‍රඩක්ශන් එක දියුණු කරන්න. මම හිතන්නෙ සාර්ථකම දේ ඒක. බොහෝ ව්‍යාපාර වල මුලත් එක නිශ්පාදනයක්. උදාහරණයක් තමයි සිද්ධාලේප
කැක්කුමට ගාන බාම් එකෙන් ආරම්භ වුණ ව්‍යාපාරයක් අද ආශ්‍රිත නිශ්පාදන මොනවද නැත්තෙ. පටන් ගත්ත ගමන් හෝටල් දාලා, ටූත්පේස්ට්, සබන්, අසමෝදගම් සියල්ල නිශ්පාදනය කරන්න ඔවුන්ට සල්ලි තිබ්බෙත් නෑ. තිබ්බට කරත් මිනිස්සු අතරට යන්නෙත් නෑ..ඒ නිසා බිස්නස් එකේ සක්සස් පොයින්ට් එක මෙයින් අදුරගන්න උදව්වක් ගන්න කියලා මම ආරාධනා කරනවා. ඉස්සෙල්ලා එකක් හරියට කරන්න. දොඩං ගොඩම එකවර බදාගෙන අසාර්ථක වී ලැබූ 100% ක අත්දැකීමෙනි.
ජය වේවා!!
Copied - පිරිමි පරිච්ඡේදය