අදහසක් ඕන. මොරටුව බිට්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    කරගත්තොත් හොදයි. ප්‍රොජෙක්ට් එක දැන්ම ඉදන් ප්ලෑන් කර ගන්න පුළුවන් නම්..නෙක්ස්ට් ඉන්ටේක් එකටද දාන්නෙ..? ලේසි නම් නෑ හැබැයි. ඇතුලෙ ලෙක්චරස්ලා ලොකු කැමැත්තක් නෑ HNDIT කරපු අය මැදින් පැනලා එක අවුරුද්දෙන් Degree එක අරන් යනවට. ඒත් අවුලක් නෑ. වැඩ ටික හරියට කරනවා නම් එච්චරයි. පුළුවන් තරම් Assignment හොදට කරගන්න. ජොබ් එකක් කරන ගමන් නම් ටිකක් අමාරුයි. ඒත් බැරි නැහැ. ගුඩ් ලක් :)
    Thanks..
    රට යන්නනම් Top up කරලා හරියන්නේ නෑ නේද. අවුරුදු 3 ක් ඕනේනේ
    Ow machn
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    amaarui colombo ekata wadaa
    ee unaata karanna puluwan
    amaarui kiyala danna nisaa
    mula indan ma mahansi welaa karamu

    project eka karaganna puluwan
    hebei eka madam kenek innawa
    (akuru 2ka namak thiyenne)
    eyaa nam ee dawas wala okkoma fail kalaa

    project eka oyaa ma karanna
    ethakota ahana prashna walata uththara dee ganna puluwan

    good luck