Thanks..කරගත්තොත් හොදයි. ප්රොජෙක්ට් එක දැන්ම ඉදන් ප්ලෑන් කර ගන්න පුළුවන් නම්..නෙක්ස්ට් ඉන්ටේක් එකටද දාන්නෙ..? ලේසි නම් නෑ හැබැයි. ඇතුලෙ ලෙක්චරස්ලා ලොකු කැමැත්තක් නෑ HNDIT කරපු අය මැදින් පැනලා එක අවුරුද්දෙන් Degree එක අරන් යනවට. ඒත් අවුලක් නෑ. වැඩ ටික හරියට කරනවා නම් එච්චරයි. පුළුවන් තරම් Assignment හොදට කරගන්න. ජොබ් එකක් කරන ගමන් නම් ටිකක් අමාරුයි. ඒත් බැරි නැහැ. ගුඩ් ලක්![]()
Ow machnරට යන්නනම් Top up කරලා හරියන්නේ නෑ නේද. අවුරුදු 3 ක් ඕනේනේ