අදහසක් දෙන්නකෝ..

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,211
    683
    113
    වලස්ගුහාව.
    අදහසක් දෙන්නකෝ..

    මේකයි සීන් එක,
    මන් BIT (UCSC) කරනවා. දැන් sem 3 එක රිපීට් කරනවා. සෙම් 5 එකත් කරගන්න තියනවා. එකනම් ටිකක් පස්සට දල වගේ ඉන්නේ. ඉතින් මට ඉරිදට විතරයි ක්ලාස්. අනිත් දවස් වල ගෙදර.
    එනිසා,
    ඊයේ මන් මන්දාර හොටෙල්(මිරිස්සේ) එකේ ඉන්ටව් එකකට ගියා. එකේ මනජර් මහත්තයා එක්ක කතා කළා, මාව trainee account assistant කෙනෙක් වගේ තමා ගන්න වෙන්නේ කිව. එත් පොඩි අව්ලක් නම තියනවා.
    නිවාඩු නැ. මට ඉරිදට නිවාඩු ඕන කිවම පොඩ්ඩක් අව්ල් ගියා. තව මහත්තයෙක් එක්ක කතා කරලා පස්සේ දැනුම් දෙන්නම් කිව.

    දැන් ටිකකට කලින් මට කෝල් එකක් අව, කිව 11 ට හොටෙල් එකට එන්න කියල, වැඩ කරන්න වෙන්නේ හෝටල් එකේම නැවතිලා. ඉරිදට නිවාඩු දෙන නිසා අනිත් දවසක නම් නිවාඩුවක් ඉල්ලගන්නවත් බරිවෙයි.

    තව දෙයක්, මන් AL arts කලේ. මට ටිකක් බයයි වගේ.

    මන් මොකද කරන්නේ?? අද අනිත් ඉන්ටව් එකට යන්නද?? ම්ම්?? අදහසක් දියල්ලකෝ.:confused: