මචංලා මගේ හිතට එක දවසක් පොඩි අදහසක් ආවා.
ඇත්තටම මේ මගේ අදහස මෙලෝ රහක් නැති එකක් වෙන්න පුලුවන් ගොඩ දෙනෙක්ට.
සමහර විට මම මේ කියන්න යන දේ දැනටමත් කවුරු හරි හදලා තියනවාද කියලා මම දන්නේ නෑ.
නමුත් මේක මට හිතුන දෙයක්
මම මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ මටම හිතුන දෙයක්.
ඇත්තටම ගොං පාට් එකක්ද කියලත් හිතෙනවා.
කමක් නෑ ඔන්න ඔහේ හිතට අපු ටික කියලම දාන්නම්.
මොනවා වුනත් මේ ත්‍රෙඩ් එකේ පලවෙනියට කමෙන්ට් කරන විසි දෙනාගෙ ප්‍රතිචාර හොඳනම් මම ත්‍රෙඩ් එක ඩිලීට් නොකර තියන්නම්.
ඒත් පලවෙනි 20 දෙනාගෙන් බහුතරයක් කියනවානම් මේක ගොං අදහසක් කියලා මම ත්‍රෙඩ් එක ඩිලීට් කරන්නම්
මෙහෙමයි මට හිතුනේ පොඩි සොෆ්ට්වෙයා එකක් හරි වෙබ් පේජ් එකක් හරි හදන්න.
නමුත් මේ දෙකෙන් එකක් වත් කරන්න මට දැනුම නෑ.
ඒක නිසා සොෆ්ට්වෙයා එකක් හදන්න වෙබ් පේජ් එකක් හදන්න දැනුම තියන නමුත් මොකක් හදන්නද කියලා හිතා ගන්න බැරුව ඒ කියන්නේ හරියට අදහසක් නැතුව කෙනෙක් ඉන්නවානම් අන්න ඒ වගෙ කෙනෙක්ට මගේ අදහස, අදහසක් ඇති කර ගැනීමට අඹ මල් රේනුවක් තරම්වත් උදව්වක් වෙයි.

අනිත් එක මම මේ අදහස කියන්නේ මට හිතෙන දේවල් එක්ක.
ඒක නිසා මම කොච්චර වැල් බයිලා ගැහුවත් අවසානයේ මම කියන්න උත්සහා කරන අදහස කොහොම හරි පොඩ්ඩක් ඔයාලා තේරුන් ගන්න උත්සහා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
මොකද සිද්දිය ඕනාවට වඩා විස්තර කරන්න ගියහම මට තේරෙන්නෙත් නෑ වැඩේ out යනවා.
ඒක මගේ ලොකු දුර්වලතාවයක්. ඒ වැරැද්දට මට සමාවෙන්න.
හරි එහෙනම් මම මගේ අදහස කියන්නම්.,, මේකයි සීන් එක.

අද කාලේ අපි හැමෝටම වගේ ඉතාමත් වැදගත් හා අත්‍යාවශ්‍ය උපකරණයක්නේ ලැප්ටොප් එක කියන දේ.
නමුත් අද තාක්ෂණයේ දියුණුව හා වෙල්ඳපොල තරඟකාරීත්වය කියන දේවල් නිසා වෙලඳ පොල තුල අදික විවිදත්වයකින් යුතුව ලැප්ටොප් දකින්න තියනවා.
පොඩි උදාහරණයක් ගත්තොත් I series එකේ ලැප්ටොප් නිකන් රැල්ලක් වගේනේ. මොකද මගේ යාලුවෙක්ට I 5 එකක් තියනවානම් හැමතිස්සෙම මම ලැප්ටොප් එකක් ගන්න ගියොත් බලන්නේ I 5 එකට වඩ හොඳ එකක් ගන්න. අපි හිතමු මම අයි 7 එකක් ගත්තා කියලා.
නමුත් මම කරන වැඩ කටයුතු අනුව මට අයි 7 එකක් වැඩක් නෑ.
මට අයි 3 එකකුත් වැඩිත් එක්ක.
මොකද මම කරන්නේ ෆිල්ම් බලන එකයි, ඉන්ටර්නෙට් යන එකයි, සිංදු අහන එකයි, තව ඔය මොනවා හරි කම්පියුටර් සොෆ්ට්වයා වල පොඩි පොඩි වැඩ ටිකකුයි විතරයි.
එහෙම බැලුවහම මම I 7 එකක් ගන්නවා කියන්නේ නිකන් සල්ලි නස්ති කරනවා වගේ වැඩක්.
මොකද මම ලැප් එකකින් කරන්න බලාපොරොත්තු වෙන වැඩයි.
මම මිලදී ගන්න ලැප්ටොප් එකේ තියන වැඩ කෑලීයි බැලුවහම මට වුවමනා කරනවාට වඩා වැඩකෑලී සහා පහසුකම් මම ගන්න ලැප් එකේ තියනවා
කොටින්ම කියනවානම් මට අනවශ්‍ය දෙයක් තමා මම අවසානයේ අරන් තියෙන්නේ

අහ්හ් අනිත් එක තමා මම ලැප් එකක් ගන්න ගියොත්
මගේ ඉන්න යාලුවෝ අඳුරන අය්යලා සහා මේ කම්පියුටර් ගැන දන්න මම අඳුරන කී දෙනෙක්නම් මම අහනවද
මචං මම ලැප්ටොප් එකක් ගන්න යනවා මට හොඳ ලැපක් කියපන්කෝ ගන්න කියලා.
(සමහරු නම් මෙහෙම එක එක්කෙනාගෙන් අහන්නේ නෑ.
ඒ වුනාට මම වගේ ලැප්ටොප් ගැන එච්චර දැනුමක් නැති කෙනෙක්
ලැපක් ගන්න යනකොට අනිවා මෙහෙම අහනවා ඇති කියලා මම උපකල්පනය කරනවා
)
හරි මම මෙච්චර වෙලා ඔයාලට කියන්න උත්සහා ගත්තේ අද සමාජයේ බහුතරයක් දෙනාට ඒ කියන්නේ මම වගේ එච්චර දැනුමක් නැති අයට
ලැප්ටොප් එකක් වගේ දෙයක් ගන්න ගියහම තෝරාගැනීමේ දී නොයෙක් ආකාරයේ අපහසුතාවයන්ට ලක් වෙන්න සිද්ද වෙනවා.

අහ්හ් අනිත් එක තමන් ගන්නේ මොකක්ද කියලා අදහසක් නැතුව කඩේට ගිහිල්ලා තමන් ගන්නේ මොන ලැප් එකද කියලා තීරණය කරන්න ගියොත් කඩේ ඉන්න මිනිස්සු අර යන මනුස්සයගේ දත් සෙට් එකටම වැඩේ දෙයි.
මොකද උන් අපිට ආදරේට බඩු දෙන්නේ නෑනේ.

) හරි මම මෙච්චර වෙලා ඔයාලට කියන්න උත්සහා ගත්තේ අද සමාජයේ බහුතරයක් දෙනාට ඒ කියන්නේ මම වගේ එච්චර දැනුමක් නැති අයට
ලැප්ටොප් එකක් වගේ දෙයක් ගන්න ගියහම තෝරාගැනීමේ දී නොයෙක් ආකාරයේ අපහසුතාවයන්ට ලක් වෙන්න සිද්ද වෙනවා.

අහ්හ් අනිත් එක තමන් ගන්නේ මොකක්ද කියලා අදහසක් නැතුව කඩේට ගිහිල්ලා තමන් ගන්නේ මොන ලැප් එකද කියලා තීරණය කරන්න ගියොත් කඩේ ඉන්න මිනිස්සු අර යන මනුස්සයගේ දත් සෙට් එකටම වැඩේ දෙයි.
මොකද උන් අපිට ආදරේට බඩු දෙන්නේ නෑනේ.
මම කියන්නේ ලැපක් ගන්නකොට තමන් ගන්නේ මොන ලැප් එකද කියලා තෝරා ගැනීමේදී පාරිබෝගිකයා ලොකු අපහසුවකට පත් වෙනවා.
මම යෝජනා කරන්නේ මේකට සොෆ්ට්වෙයාර් එකක් හදමු කියලා.

ඔය සිද්දියට සොෆ්ට්ව්යාර් එකක් හරි වෙබ් පේජ් එකක් හරි හදනවානම් මට ඒකට යෝජනාවකුත් තියනවා

එකටම පාරිබෝගිකයාට පොඩි වැඩක් තියනවා කරන්න.
ඒක තමා කොලයක් අරගෙන ලැප් එක අරන් ඌ කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික ඔක්කොම කොලයක ලියන එක.
හැබැයි ඔක්කොම ලියන්න ඕනේ මතක් කර කර දවස් දෙකක් විතර තිස්සේ.
මොකද එක පාර ඔක්කොම ලිව්වොත් පස්සේ තව තව ඒවා මතක් වෙන්න පුලුවන්. හැමදාම ලැප් ගන්නෙත් නැති නිසා නිදහසේ කල්පනා කරලා ලියන්න ඕනා.
ඔන්න ජොලියට වගේ මම කියන්නම් කෝ මම ලැපකින් කරන්න බලාපොරොත්තුවෙන ටික.

#. ෆිල්ම් බැලීම.
#. ටීවි සීරීස් බැලීම.
#. ඉන්ටර්නෙට් යෑම.
#. ස්කයිප් කෝල් ගැනීම (වීඩියෝ කෝල්)
#. ඔන්ලයින් චැට් කිරීම.
#. ටීවි සීරීස් බැලීම.
#. ඉන්ටර්නෙට් යෑම.
#. ස්කයිප් කෝල් ගැනීම (වීඩියෝ කෝල්)
#. ඔන්ලයින් චැට් කිරීම.
හරි ඊට පස්සේ ලියපු අවශ්‍යතා අනුව එම අවශ්‍යතා වලට ගැලපෙන රැම් වීජීඒ ප්‍රොසෙසර් වෙබ් කැම් ස්ක්‍රීන් එකේ සයිස් එක වගේ දේවල් ගලපා ගන්න ඕනා.
අන්න ඒ විදිහට ගලපා ගන්න එකනම් චුට්ටක් හිතලා කරගන්න ඕනා.
අන්න ඒ හිතන්න ඕනා ටිකටනම් මට තාම විසඳුමක් කල්පනා වුනේ නෑ.
ඒක ඉතින් තමන්ගේ දැනුමෙන් හරි කාගෙන් හරි අහලා හරි තමන්ගේ අවශ්‍යතාවය අනුව ඊට ගැලපෙන ටික තෝර ගන්න ඕනා.
කාට හරි ඔය ගලපා ගන්න එකට විසදුමක් හිතෙනවානම් පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න.
හරි ඊට පස්සේ තමා සොෆ්ට්වෙයා එකේ පිහිට පතන්න වෙන්නේ.
ඉතින් තමන් බලාපොරොත්තු වෙන
රැම් එක
වීජීඒ එක
ප්‍රොසෙසර් එක
මදර්බෝඩ් එක
වෙබ් කැම් එක
ස්ක්‍රීන් එකේ සයිස් එක
වගෙ දේවල් ටික ෆිල් කරලා සර්ච් කරහම තමන්ගේ අවශ්‍යතා වලට ආසන්න වශයෙන්ම ගැලපෙන වීජීඒ රැම් ප්‍රොසෙසර් වගේ ෆිල් කරපු දේවල් ටික අඩංගු වෙලා තියන ලැප සර්ච් එකේ රිසල්ට් එකට එන්න තමා සොෆ්ට්වෙයා එක හදන්න ඕනේ.
ඉතින් ඒකට තව ලැප්ටොප් වල බ්‍රෑන්ඩ් එක. ලැප් එකේ ප්‍රයිස් එක වගේ දෙවලුත් ෆිල් කරලා සර්ච් කලහම තමන්ගේ අවශ්‍යතා වලට වඩාත් උචිතම ලැප් එක පහසුවෙන් හොයා ගන්න පුලුවන් විදිහට සොෆ්ට්වෙයා එක හදන්න ඔනේ.

ඉතින් ඔන්න ඕක තමා මගේ අදහස.
මේ විදිහට කරුණු කාරනා ගලපලා කාට හරි සොෆ්ට්ව්යා එකක් හදන්න පුලුවන්නම් ඒක ගොඩක් දෙනෙක්ට පහසුවක් වෙයි.
මම මේ කියන තරම් ලේසියට සොෆ්ට්වෙයා එකක් හදන්න බැරි බව මම දන්නවා.
නමුත් නිකන් නෙමේනේ මේවා කරන්නේ.
මේ සොෆ්ට් වෙයා එකෙන් සල්ලි හොයා ගන්න පුලුවන් විදිහක් ඉතින් හදා ගන්න ඕනා.

ඉතින් තමන් බලාපොරොත්තු වෙනරැම් එක

ඇත්තටම මේක මහා ගොං ම ගොං අදහසක් වෙන්න පුලුවන්.
මේ ත්‍රෙඩ් එකේ පලවෙනියට කමෙන්ට් කරන විසි දෙනාගෙ ප්‍රතිචාර හොඳනම් මම ත්‍රෙඩ් එක ඩිලීට් නොකර තියන්නම්.