අදහස් අවශ්‍යයි ...

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    අදහස් අවශ්‍යයි ...

    මචන් Modern Applications of ICT using in Communication & Mass Media , TV/Movie Production ගැන Presentation එකක් හදන්න ඕන. මොනවද ඇතුලත් කරන්න ඕන දේවල් . මේක මේපාර OL කරපු ළමයි ට තේරෙන්න උගන්නන්නත් ඕන . Need Your Ideas ...

    දැනට මම හිතුවේ ..
    1)What is ICT ?
    2)What is Communication ?
    3)Devices used in Communication and TV/Movie Production
    4)VFX , Video/ Audio Editing
    5)How movie is made ?

    තව Ideas දෙන්න මචන් .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕඩියන්ස් එකට හරියන්න කරන්න ඕනි ....සබ්ජෙක්ට් එක ගැන අදහසක් නැහැ ....ජයවේවා
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    හොද TV advertisment ටිකකුත් පෙන්නපන්. Communication & Modern technology එකට සම්බන්ධ කරන්න පුළුවන්නෙ.
    පිටරට ad කිහිපයකුත් පෙන්නපන්. වෙනසකට.
    Just an idea.