අදහස් අවශ්‍යයි ...
මචන් Modern Applications of ICT using in Communication & Mass Media , TV/Movie Production ගැන Presentation එකක් හදන්න ඕන. මොනවද ඇතුලත් කරන්න ඕන දේවල් . මේක මේපාර OL කරපු ළමයි ට තේරෙන්න උගන්නන්නත් ඕන . Need Your Ideas ...
දැනට මම හිතුවේ ..
1)What is ICT ?
2)What is Communication ?
3)Devices used in Communication and TV/Movie Production
4)VFX , Video/ Audio Editing
5)How movie is made ?
තව Ideas දෙන්න මචන් .....