සමාජ මාධ්‍ය කියන්නෙ අදහස් බෙදාගන්නා පාරාදීසයක් විය යුතුයි කියන තැනයි මම ඉන්නෙ. මේ ගලා යන ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඔබේ ශරීරයේ පෙනුම, හැඩය ම නෙවෙයි. දැනුම, අදහස්... ඔබේ ලස්සන ලෝකයා දකින්න, ස්වභාවදහම දීලා තියන අවස්ථාවන් ප්‍රමාණවත්...
වර්තමානයට අවශ්‍ය අදහස් මතින් ගලාගෙන යන ලෝකයක්...
'අදහස් තමයි බලය' කියන කියමන අහල තියද දන්නෙ නැහැ. කොහොම නමුත් බලවත් වෙන්න අවශ්‍ය ම දේ තමයි අදහස්... ඒ අදහස් වටින ඒවා බවට පත්කරගන්න විදිය ගැන ලියමන් තියනවා ප්‍රොෆයිල් එකේ සහ පේජ් එකේ... [එළකිරියෙ තියනවා ඒ threads]
අනිත් කාරණේ වර්තමානයේ 'අධ්‍යාපනය' විදියට ළමා මනසට ඇතුළු වෙන්නෙ අවශ්‍යම දේ ද? ළමයින්ට බොහෝ වෙලාවට උගන්වන්නෙ මෙලෝ වැඩකට ඇති 'මඟුල්' ද?
සුරංගනා කතා, නැත්නම් මනඃකල්පිත ලෝක වල ජීවත්වෙන්න ඉගැන්වීමක් හැර මොනවද වෙන්නෙ? ප්‍රබන්ධය සහ අතිශයෝක්තිය පරම සත්‍ය විදියට ඉගැන්වීම සහ ඉන් එහාට ලෝකයක් දැකීම අවම කරන අයුරින් මනස මොට කිරීම නිසා අනාගතයට වෙන්නෙ යහපතක් ද?
අපිට අවශ්‍ය අදහස් මතින් ගලාගෙන යන ලෝකයක්...!
2307191927 2307191931
#adahaspamanai
#mabheera
#spn
Ai DEEPFAKES තාක්ෂණය සම්බන්ධ ප්‍රවෘත්තියක් මෙම ලියමන සඳහා හේතුභූත විය.
-------------------------------------------------------------------------------------------------------------------------------------
මේක තමයි ඉහත කිව්ව ප්‍රවෘත්තිය...

මං කලින් කියල ඇති පේජ් එකේ... දැන් ඉතින් නටපියව්...
[ https://elakiri.com/threads/අන්තර්ජාලය-සහ-පෞද්ගලිකත්වය.2114109/ ]
මේව තේරුම් කරල දෙන්න තරම් වැටහීමක් ගම්වල මිනිස්සුන්ට තියනවද?
පැහැදිලි කරන්න පුළුවන් වුනත්, කතා හදන්න බලාගෙන ම ඉන්න සම්ප්රදායක් අස්සෙ ගුලි වෙලා ඉන්න බහුතරයක් ජනී ජනයා ඇත්ත දැනගෙනත් ඒ බොරු ඇත්ත ම කරන්න හරි ම හපන්නු...
සත්‍ය දැනගෙන ම අසත්‍ය, සත්‍ය බවට පත් කරගනීවි බොහොම ප්‍රීතියෙන්...
2307191844

Last edited: