අද්බුත දවසක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    අද දවස මහ අමුතුයි. එක පාර මේ වෙනස උනේ. අමු මූසල ගතියක් දැනෙනවා බන්. මොකක් හරි ලොකු දෙයක් ලගදීම සිද්ධවෙයි කියලා හිතෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,840
    1
    63,009
    113
    Mother Earth
    🤔 උබ හවස නිදාගෙන ඇහැරුණාම උදේ කියල හිතුව නේද?

    ඉස්සර මම පොඩිකාලේ හවස නිදන් ඇහැරුනම අම්මා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියනවා. මාත් ඇහැරිලා පොත් ටිකත් හදා ගත්තු දවස් තියෙනවා.
    ------ Post added on Apr 25, 2024 at 8:43 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,427
    199,351
    113
    Colombo, Sri Lanka
    Global Warming World GIF by Dylan McKeever
     
    • Like
    Reactions: kinkon and Lovtus

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    556
    379
    63
    Home
    kitsooftlk.blogspot.com
    අද දවස මහ අමුතුයි. එක පාර මේ වෙනස උනේ. අමු මූසල ගතියක් දැනෙනවා බන්. මොකක් හරි ලොකු දෙයක් ලගදීම සිද්ධවෙයි කියලා හිතෙනවා.
    Umbata ohoma kalin hithichcha welawata mokada une?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මූසල කථා කියන්න එපා xක්තෝ
    අනේ අපේ අනුරාධ මහත්තයා. ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා.
    ගහක් කෙසේ වෙතත් ගලක් වගේ හිටපු මනුස්සයා 😔
    උබලා ඇයි මෙහෙම වැලපෙන්නේ?
     
    • Haha
    Reactions: NRTG