ඇමරිකාව විතරක් නෙවේ නේටෝ එකෙන්ම ගහයි කියල කීප තැනක දාල තිබ්බ. කොහොමත් අද හෙටම ගහන සීන් එකක් තියෙන්නෙ.මම මේ වගේ ටොපික් යටතේ thread දාලම නෑ.
ඒ වුනාට අද හවස දැකපු සහ නෝටිස් දේවල් අනුව, මොකක් හරි අද හෝ හෙට වෙයි වගේ කියලා හිතෙනවා.
අනේ මන්දා බන් හැම පැත්තෙන්ම කෙලගන්න එකේ අඩඅවක් නැහැනේ. අන්තිමේදි දෙපැත්තෙම දුක් විදින්නේ අහිංසක මිනිස්සු.
"Russian Jews form a significant part of Israel's population (around 20%),"