මිනිසා සද ජයගත්බව අපි දන්නවා .හැබැයි එක ජයගනිමක්ද ? සමහරු ඇපලෝ මිෂන් එක පොළොවේ රුගත කර මිනිසුන් රැවටීමට යොදා ගත් උත්සාහයක් බව අදටත් තර්ක විතර්ක කරනවා .
ඇපලෝ මිෂන් එක හරි හෝ වැරදි වේවා අදටත් මට මතුවෙන එක ප්‍රශ්නයක් තියෙනවා . නාසා එක ඇත්තෙන්ම හදට ගියානම් ඇයි ඊට පස්සේ හදට යන එක නැවැත්තුවේ ? තවමත් හදේ 100% දත්ත අප සතුව නැහැ .ලගම තියෙන හද අතහැර අගහරු වෙත නසා ආයතනය තම අවදානය යොමු කරන්නේ ඇයි ?
1960 ගණන් වල අපට හදට ගොස් ආපසු එන්න තරම් තාක්ෂණයක් තිබුනානම් අද අපි පෘතුවියේ ඉහල කක්ෂය මත පමණක් රැදී සිටින්නේ මන්ද ?අඩුම තරමේ අන්තර්ජාතික අබ්වයාකෂ මද්යස්තානය වත් උඩු ගුවනේ ඉදිකර අවසන් වෙලා නැහැ .සමහරු කියන්න පුළුවන් දැන් තියෙන ආර්ථික අවපාතය මේවට බලපානවා කියල . හැබැයි කොච්චර ආර්ටික අවපාතයක් තිබුනත් ඇමරිකාව සිය යුද බලය අඩු කරලා නැහැ .
නාසා එක හද ගවේෂණය කිරීම ඇත හරින්න එක් හේතුවක් පහත වීඩියෝ එකෙන් කියනවා .ඇත්ත නැත්ත ඔබට බාරයි