අද්භූතජනක සද

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    avatar368898_3.gif

    DemonAkalanka
    user_offline.gif
    සහෝගේ ඉල්ලීම පරිදි ඔහුවිසින් මාහට සපයන ලද ලිපිය
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    පහතින් මා දන්නා තරමින් සිංහලට පරිවර්තනය කරමි .

    http://www.hindustantimes.com/news-...on-through-google-earth/article1-1174563.aspx

    අභ්රහස් ට්‍රිකොනාකාර වස්තුවක් google map වලින් සද මතුපිට දිස්වෙයි

    ලන්ඩන් ජනවාරි 14 2014

    ඉහත සදහන් වස්තුව ආලෝකමත් තිත් 7 කින් යුතු වුවකි
    මෙවැනි අබිරහස් වස්තුන් රැසක් පිටසක්වල යානා ලෙස අනුමාන කරතිබේ .

    WowForReel
    Wowforeee නම් නිරීක්ෂකයෙක් මෙම වස්තුව මුලින්ම දැක වීඩියෝ සහිතව metro.චොම්.uk යන අඩවියේ පලකරතිබේ

    google_moon.jpg

    WowForReel
    WowForReel
    මෙම වස්තුව දෙස විමසිලිමත්ව බලු විට එය ඇත්තටම එම ස්ථානයේ පවතින යම් අසාමාන්‍ය වස්තුවක් බව පෙනෙනවා ලෙස ඔහු පවසා තිබේ

    මෙම වස්තුව අතිවිශාල වස්තුව අථිනවීන ට්‍රිකොනාකාර අබ්යවාකාශ යානාවක් බවත් එය අති රහසිගත stealth තාක්ෂනය බාවිතාකරන්නක් බවත් ටෙච්නොගජෙට් නිවුස් ප්‍රකාශ කරයි :eek:

    කෙසේනමුත් මෙය ලෝකයේ මෙතෙක් නිපදවූ යානාවන්ට වඩා අතිවිශාල බව ඔවුන් කියනවා

    http://www.google.co.in/moon/ .යන ලින්ක් එකෙන් ගූගල් මූන් වෙත පිවිසෙන්න යයි ඔවුන් ඉල්ලා සිටිති

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    1960 රුසියාව එක්ක තරඟයක් තිබුණ නිසා ඇමරිකන් අය සඳට ගියා. නමුත් ඒක කිසිම වැඩකට ඇති වැඩක් නෙවෙයි. ඒක නිසා තමයි නැවත නැවතත් ඒ සඳහා විශාල මුදලක් වියඳම් කරේ නැත්තේ..
    හඳේ සිදුවෙන mm 1 වෙනස් කමක් උනත් ප්‍රථුවියේ සිට ගණනය කරන්න පුළුවන්.

    වෙන්නත් පුළුවන් හැබැයි හද ගැන හරි වෙන ලෝකයන් ගැන හරි නැත්නම් පිටසක්වල ජීවීන් ගැන හරි හොයන එක විද්‍යාත්මකව වැදගත් නැහැ කියන්න බැහැ .විද්‍යවේ දියුණුවට මේවගේ ගවේෂණ ගොඩක් වැදගත් වෙනවා .අනික අපි අද සාමාන්‍ය ජීවිතයේ බාවිතා කරන ගොඩක් දේ මේවගේ ගවේෂණයන්හි අතුරු ප්‍රතිපල .:cool:
    අද අප සිටින පෘතුවියේ තවමත් අපේ තාක්ෂණයට හසු නොවූ දේවල් බොහොමයි .ඉතින් අපිට අපේ පොලොව ගැන නිවැරදිව කියන්න බැරිව හද ගැන 1 mm වෙනසක් ගැන කියන්න පුලවන් කියන එක පිළිගන්න අමාරුයි (හද පොළොවට වඩා කුදා බවත් පොළොවේ මෙන් වායුගෝලයක් නොමැති බවත් ඇත්ත )
    ඇමරිකාවේ b2 යානය අද ලෝකයේ ඕනෑම ජාලයකින් හසු නොවී යාමට හැකියි .මේ එක උදාහරණයක් විතරයි .අපිට නොපෙනෙන තේරුම් ගන්න බැරි දේවල් මේ විශ්වයේ අනන්තවත් ටියෙනවා
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    මරුසිරා;16207303 said:
    avatar368898_3.gif

    DemonAkalanka
    user_offline.gif
    සහෝගේ ඉල්ලීම පරිදි ඔහුවිසින් මාහට සපයන ලද ලිපිය
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    පහතින් මා දන්නා තරමින් සිංහලට පරිවර්තනය කරමි .

    http://www.hindustantimes.com/news-...on-through-google-earth/article1-1174563.aspx

    අභ්රහස් ට්‍රිකොනාකාර වස්තුවක් google map වලින් සද මතුපිට දිස්වෙයි

    ලන්ඩන් ජනවාරි 14 2014

    ඉහත සදහන් වස්තුව ආලෝකමත් තිත් 7 කින් යුතු වුවකි
    මෙවැනි අබිරහස් වස්තුන් රැසක් පිටසක්වල යානා ලෙස අනුමාන කරතිබේ .

    WowForReel
    Wowforeee නම් නිරීක්ෂකයෙක් මෙම වස්තුව මුලින්ම දැක වීඩියෝ සහිතව metro.චොම්.uk යන අඩවියේ පලකරතිබේ

    google_moon.jpg

    WowForReel
    WowForReel
    මෙම වස්තුව දෙස විමසිලිමත්ව බලු විට එය ඇත්තටම එම ස්ථානයේ පවතින යම් අසාමාන්‍ය වස්තුවක් බව පෙනෙනවා ලෙස ඔහු පවසා තිබේ

    මෙම වස්තුව අතිවිශාල වස්තුව අථිනවීන ට්‍රිකොනාකාර අබ්යවාකාශ යානාවක් බවත් එය අති රහසිගත stealth තාක්ෂනය බාවිතාකරන්නක් බවත් ටෙච්නොගජෙට් නිවුස් ප්‍රකාශ කරයි :eek:

    කෙසේනමුත් මෙය ලෝකයේ මෙතෙක් නිපදවූ යානාවන්ට වඩා අතිවිශාල බව ඔවුන් කියනවා

    http://www.google.co.in/moon/ .යන ලින්ක් එකෙන් ගූගල් මූන් වෙත පිවිසෙන්න යයි ඔවුන් ඉල්ලා සිටිති

    ela
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    NASA eken Apollo 11,12,14,15,16,17 (13 giye na)kiyana project walin hadata kattiya genichcha, Apollo project eka nawattuwe handa gana tawa hoyanna nati nisa, Mars wala water basic life circle ekak tiyenne puluwn kiyala hoya gattain passe dn NASA eka Mars gana tama project karanne
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මරුසිරා;16207363 said:
    වෙන්නත් පුළුවන් හැබැයි හද ගැන හරි වෙන ලෝකයන් ගැන හරි නැත්නම් පිටසක්වල ජීවීන් ගැන හරි හොයන එක විද්‍යාත්මකව වැදගත් නැහැ කියන්න බැහැ .විද්‍යවේ දියුණුවට මේවගේ ගවේෂණ ගොඩක් වැදගත් වෙනවා .අනික අපි අද සාමාන්‍ය ජීවිතයේ බාවිතා කරන ගොඩක් දේ මේවගේ ගවේෂණයන්හි අතුරු ප්‍රතිපල .:cool:
    අද අප සිටින පෘතුවියේ තවමත් අපේ තාක්ෂණයට හසු නොවූ දේවල් බොහොමයි .ඉතින් අපිට අපේ පොලොව ගැන නිවැරදිව කියන්න බැරිව හද ගැන 1 mm වෙනසක් ගැන කියන්න පුලවන් කියන එක පිළිගන්න අමාරුයි (හද පොළොවට වඩා කුදා බවත් පොළොවේ මෙන් වායුගෝලයක් නොමැති බවත් ඇත්ත )
    ඇමරිකාවේ b2 යානය අද ලෝකයේ ඕනෑම ජාලයකින් හසු නොවී යාමට හැකියි .මේ එක උදාහරණයක් විතරයි .අපිට නොපෙනෙන තේරුම් ගන්න බැරි දේවල් මේ විශ්වයේ අනන්තවත් ටියෙනවා

    ඒකට මචං හේතු කිහිපයක්ම තියනවා.

    1. හඳ පෘථිවියට වඩා ප්‍රමාණාත්මකව විශාල වශයෙන් කුඩයි.
    2. හඳ තුල වායුගෝලයක් නොමැති නිසා කිසිදු ජෛව විවිධත්වයක් හෝ විකිරණ ශීලී තත්වයන් ඇති වීමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිතයි.

    පෘථිවිය තුල විශාල ජෛව විවිධත්වයක් තියන හින්දා අපි හොයාගෙන තියන ප්‍රමාණය ඉතාමත් සීමිත වෙන්න පුළුවන්. ඒත් මචං හඳ තුල හොයාගන්න කියලා තවත් දේවල් ඉතුරු වෙලා තියනවා කියලා කියන්න අමාරුයි!! :rolleyes::rolleyes::rolleyes: