DemonAkalanka
සහෝගේ ඉල්ලීම පරිදි ඔහුවිසින් මාහට සපයන ලද ලිපිය
Senior Member
පහතින් මා දන්නා තරමින් සිංහලට පරිවර්තනය කරමි .
http://www.hindustantimes.com/news-...on-through-google-earth/article1-1174563.aspx
අභ්රහස් ට්‍රිකොනාකාර වස්තුවක් google map වලින් සද මතුපිට දිස්වෙයි
ලන්ඩන් ජනවාරි 14 2014
ඉහත සදහන් වස්තුව ආලෝකමත් තිත් 7 කින් යුතු වුවකි
මෙවැනි අබිරහස් වස්තුන් රැසක් පිටසක්වල යානා ලෙස අනුමාන කරතිබේ .
WowForReel
Wowforeee නම් නිරීක්ෂකයෙක් මෙම වස්තුව මුලින්ම දැක වීඩියෝ සහිතව metro.චොම්.uk යන අඩවියේ පලකරතිබේ
WowForReel
WowForReel
මෙම වස්තුව දෙස විමසිලිමත්ව බලු විට එය ඇත්තටම එම ස්ථානයේ පවතින යම් අසාමාන්‍ය වස්තුවක් බව පෙනෙනවා ලෙස ඔහු පවසා තිබේ
මෙම වස්තුව අතිවිශාල වස්තුව අථිනවීන ට්‍රිකොනාකාර අබ්යවාකාශ යානාවක් බවත් එය අති රහසිගත stealth තාක්ෂනය බාවිතාකරන්නක් බවත් ටෙච්නොගජෙට් නිවුස් ප්‍රකාශ කරයි
කෙසේනමුත් මෙය ලෝකයේ මෙතෙක් නිපදවූ යානාවන්ට වඩා අතිවිශාල බව ඔවුන් කියනවා
http://www.google.co.in/moon/ .යන ලින්ක් එකෙන් ගූගල් මූන් වෙත පිවිසෙන්න යයි ඔවුන් ඉල්ලා සිටිති