අද්භූත සත්‍ය සිදූවීම් මොනාද?
ඔයාල මූන දීලා තියෙන අද්භූත සිදුවීම් මොනවද? මමනම් සෑහෙන්න දේවල් වලට මූන දෙමින් ඉන්නවා.මේක වසර දෙක තුනකට කලින් මම ලන්ඩන් වෙස්ට්මිනිස්ටෙරේ පහු කරගෙන ඩවුනින් ස්ට්‍රීට් පැත්තට ඇවිදගෙන යනවා පයින්.ඒ පාරේ තියෙනවා ස්ටෑටුයිස්. සිමෙන්ති වලින් හදපු ලොකු පිලිම.ඒ කියන්නේ ප්‍රතිමා.මේවත් වසර 80ක් විතර පරන ඒවා. මම යනින් ගමන් නිකන් මේ ප්‍රතිමා දිහා බලාගෙන යනවා.එක ප්‍රතිමාවක් ගාව මම නැවතිලා බලාගෙන හිටියා .උස ප්‍රතිමාවක්. ඒක එංගලන්තේ වසර 115 කට විතර කලින් හිටපු ආමි ජෙනෙරාල් කෙනෙක්.බ්‍රිතාන්‍යයේ හමුදාපති කෙනෙක් ඉස්සර හිටපු.එතන ලියලා තිබුනා ඕස්ට්‍රෙලියාවෙත් හමුදාපති ලෙස හිටපු කෙනෙක් කියලා.මම නිකන් බලාගෙන ඉන්නකොට එකපාරම නිදිමතක් දැනුනා.ඒ එක්කම අමුතු සීතලක් එක්ක.මම ආපහු දිගටම ඇවිදින්න හදනකොට පුද්ගලයෙක් පරන කාලේ ඇදුමක් ඇදගෙන කලුපාට ඇවිදගෙන එනවා මම දිහාට. මම දිහා බලාගෙන ආවේ.හිස් බැල්මක් තිබ්බේ.එහෙම බලාගෙන ඇවිල්ල මම එයා දිහා බලාගෙන ඉන්නවා දැක්කම හිනාවක්වත් නැතුව හිස් බැල්මෙන් හෙමින් ඇවිදගන ගියා මාව පහු කරගෙන.දන්නවද ඒ ගිය පුද්ගලයා කවුද කියලා.ඒ අර ප්‍රතිමාවේ ඉන්න පුද්ගලයා.ඒ මූනමයි .ඒ ශරිරය ,ඒ ඇස් මූන කන් නාසේ ඔක්කොම..මම ආපහු උඩ බලල හැරිලා යන කෙනා දිහා බලාගෙන හිටියා.එයා ගියාට පස්සේ අර නිදි මත ගියා.පස්සේ ලඟ තියෙන කඩේකට ගිහින් කෝපි එකක් බීලා ඇඟ රස්නය කරගෙන ආවා.මට හිතෙන්නෙ ඔහුට මට යමක් අඟවන්න ඕන උනා.යම් කිසි පණිවුඩයක් දෙන්න.

Last edited: