අද්භූත සත්‍ය සිදූවීම් මොනාද?

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අද්භූත සත්‍ය සිදූවීම් මොනාද?

    ඔයාල මූන දීලා තියෙන අද්භූත සිදුවීම් මොනවද? මමනම් සෑහෙන්න දේවල් වලට මූන දෙමින් ඉන්නවා.මේක වසර දෙක තුනකට කලින් මම ලන්ඩන් වෙස්ට්මිනිස්ටෙරේ පහු කරගෙන ඩවුනින් ස්ට්‍රීට් පැත්තට ඇවිදගෙන යනවා පයින්.ඒ පාරේ තියෙනවා ස්ටෑ‍ටුයිස්. සිමෙන්ති වලින් හදපු ලොකු පිලිම.ඒ කියන්නේ ප්‍රතිමා.මේවත් වසර 80ක් විතර පරන ඒවා. මම යනින් ගමන් නිකන් මේ ප්‍රතිමා දිහා බලාගෙන යනවා.එක ප්‍රතිමාවක් ගාව මම නැවතිලා බලාගෙන හිටියා .උස ප්‍රතිමාවක්. ඒක එංගලන්තේ වසර 115 කට විතර කලින් හිටපු ආමි ජෙනෙරාල් කෙනෙක්.බ්‍රිතාන්‍යයේ හමුදාපති කෙනෙක් ඉස්සර හිටපු.එතන ලියලා තිබුනා ඕස්ට්‍රෙලියාවෙත් හමුදාපති ලෙස හිටපු කෙනෙක් කියලා.මම නිකන් බලාගෙන ඉන්නකොට එකපාරම නිදිමතක් දැනුනා.ඒ එක්කම අමුතු සීතලක් එක්ක.මම ආපහු දිගටම ඇවිදින්න හදනකොට පුද්ගලයෙක් පරන කාලේ ඇදුමක් ඇදගෙන කලුපාට ඇවිදගෙන එනවා මම දිහාට. මම දිහා බලාගෙන ආවේ.හිස් බැල්මක් තිබ්බේ.එහෙම බලාගෙන ඇවිල්ල මම එයා දිහා බලාගෙන ඉන්නවා දැක්කම හිනාවක්වත් නැතුව හිස් බැල්මෙන් හෙමින් ඇවිදගන ගියා මාව පහු කරගෙන.දන්නවද ඒ ගිය පුද්ගලයා කවුද කියලා.ඒ අර ප්‍රතිමාවේ ඉන්න පුද්ගලයා.ඒ මූනමයි .ඒ ශරිරය ,ඒ ඇස් මූන කන් නාසේ ඔක්කොම..මම ආපහු උඩ බලල හැරිලා යන කෙනා දිහා බලාගෙන හිටියා.එයා ගියාට පස්සේ අර නිදි මත ගියා.පස්සේ ලඟ තියෙන කඩේකට ගිහින් කෝපි එකක් බීලා ඇඟ රස්නය කරගෙන ආවා.මට හිතෙන්නෙ ඔහුට මට යමක් අඟවන්න ඕන උනා.යම් කිසි පණිවුඩයක් දෙන්න.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උඹ වැරදි account එකෙන් log වෙලා ඉන්නේ ..........Fake ටික පැටලෙනවද බන්​
    :lol::lol::lol:
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උඹ වැරදි account එකෙන් log වෙලා ඉන්නේ​

    උඹලා රෑ දවාලක් නැතුව හොරුන්ට කඩේ යනවා.උඹලට ඕන කෙහෙම්මල් ගෝටයා දිනවන්න නෙවෙයි.ඌ හිටියත් එකයි නැතත් එකයි උඹලට.ඌට කරන්න පුලුවන් කෙහෙම්මලකුත් නෑ. ඔය ඉන්න හරු සේරම පැල් බැදගෙන දුවන්නේ මහින්දව බලයට ගේන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹලා රෑ දවාලක් නැතුව හොරුන්ට කඩේ යනවා.උඹලට ඕන කෙහෙම්මල් ගෝටයා දිනවන්න නෙවෙයි.ඌ හිටියත් එකයි නැතත් එකයි උඹලට.ඌට කරන්න පුලුවන් කෙහෙම්මලකුත් නෑ. ඔය ඉන්න හරු සේරම පැල් බැදගෙන දුවන්නේ මහින්දව බලයට ගේන්න.

    ඔරියන් තුමා එකෙන් දාපන්..ඕන නම් මම comment එක delete කරන්නම් :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarage lape hitapu gaman nathi weema.:D:D:yes::yes::D:D dan sudu wela innawa poster wala:D:yes::D Rajapakshala aruge lapen kotasakuth hora kalada koheda:D:D:D:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    ඒ පිළිමේ මහේෂ් සේනානායකගේ...උට චන්දෙ දෙන්න කියලා තමා උබට කියන්න හැදුවේ....

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Anura kumarage lape hitapu gaman nathi weema.:D:D:yes::yes::D:D dan sudu wela innawa poster wala:D:yes::D Rajapakshala aruge lapen kotasakuth hora kalada koheda:D:D:D:D

    අනුරගේ ලපේ අර නිමල් ගමගේ කොස්මටික් කිලින්ක් එකට ගියානම් පැයෙන් කපලා අයින් කර ගන්න පුලුවන්.