අද්විතීය මිනිසා

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මුලින්ම කියන්න ඔනේ පට්ටම ත්‍රෙඩ් එකක් මේක ඒ වගේම මගේ මතකය මීට අවුරැදු 28 විතර පස්සට ගියා. කැන්ඩෝස් චොකලට් එක, දිවයින පත්තරේ , ටොපි වගේම නයිට් & ගේල් සබන් වගේ ඒවා මට මතක් වෙනවා හෝමාගම තියන උපාලි කම්හලේ තමයි ඉස්සර ඔය හැම දේම නිශ්පාදනය වුනේ. අපේ ගෙවල් තියෙන්නෙත් උපාලි එක ලගමයි. ඉස්සර උපාලි විජේවර්ධන ඔය කම්හලට එන්නේ චොපර් එකෙන් චොපර් එකේ සද්දේ ඇහුන ගමන් අපි දුවනවා උපාලි එක ලගට ඒක ලෑන්ඩ් කරනවා බලන්න. ඇත්තටම මේ වගේ මනුස්සයෙක් හිටියානම් ලංකාව අද කොතනද කියලා හිතා ගන්න බෑ. මොකද ඉස්සර අපේ අම්මලා කියනවා මට ඇහිලා තියෙනවා උපාලි මහත්තයට ලංකාවට මාසයක් කන්න දෙන්න සල්ලි තියනවා කියලා. ඒ තරම් පොරට සල්ලි තිබිලා තියනවා
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අඩේ මචෝ ,තැන්ක්ස් මචෝ share කරාට අපිට මේ තොරතුරු ටික..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    තොරතුරුවලට හුඟක් ස්තුතියි මචෝ! :)
    (දැන්ම රෙප් දෙන්න බැහැලු)
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    I saw a post in elakiri saying that Mr Upail was jailed in Mexico for 27 years. But that post is no more.

    If some one can find that (I think a person join web from outside Sri Lanka may be able to find the details through lankaleaks ) detils please post here as a reply...

    thanks
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    Upali mahatthyawa marune na.eyawa maruwaa.eyawa maruwe ai kiyala kiyanna ba methana. eka kiwwoth deshapalana randuwak athi wena hinda.