UPALI WIJEWARRDHANA NAVATHA IPADEI. RANIL WIKKRAMASINGHE YANU UPALI WIJEWARRDHANA GE RELATION KENEKI. DENNAMA INDUSTRIES PIHITUVANNA DAKKSAYA. TALENT EKA ATHA. RANIL YANU UPALI HA SAMANAYA.

Ranil ?? paw bn umbe 

ට්රක්ටර් සීන් එක මචන් මෙහෙමයි.. ඔය උපාලි මහත්තායා තමයි ට්රක්ටර් එක මුලින්ම හදුන්වලා තියෙන්නෙ,, මුලින්ම ට්රක්ටර් එකේ ප්ලැන් එක ආවහම ජපන්නු හිනා වෙලා තියනවලු..ඔය මොකදද ඔය කෙහෙල් මල කියලා. ඊට පස්සෙ උපාලි මහත්තයා ඒක වැඩි දියුනු කරලා අරගෙන තමයි අයෙත් පෙන්වලා තියෙන්නෙ.. එතකොට උන්ට පුදුම හිතිලා තියනවලු.. ඊට පස්සෙ උපාලි මහත්තයගෙන් මුන් මේක් ඉල්ලලා තියනව උන්ට නිශ්පාදනය කරන්න.. එත් උපාලි මහත්තයා කැමති වෙලා නැහැලු. ජප්පො දැනගෙන ඉන්දල තියනවා මෙකෙන් ලොකූ ලාභ ලබන්න පුලුවන් කියලා. ඒ හින්ද පස්සෙන්ම ඇවිත් ඉල්ල ඉල්ල.. දුන්නෙ නැතිම තැනලු ජප්පො ඔය සීන් එක කරලා තියෙන්නෙ කියලයි කියන්නෙ..
UPALI WIJEWARRDHANA NAVATHA IPADEI. RANIL WIKKRAMASINGHE YANU UPALI WIJEWARRDHANA GE RELATION KENEKI. DENNAMA INDUSTRIES PIHITUVANNA DAKKSAYA. TALENT EKA ATHA. RANIL YANU UPALI HA SAMANAYA.

සොයන්නා;23348436 said:සහන් අයියා උපාලි ගැන හොඳ පෝස්ට් එකක් ලියල තිබුන මිනිහගෙ බ්ලොග් එකේ....
තොරතුරු වල හැටියට උපාලි එක්ක තිබුණු ඉරිසියාවට සිරිමාවෝ මැතිනිය තමයි කාර් කම්පැනියට ගේම දීල තියෙන්නෙ
ගෑනු නේ ඉතින්.....
rep 8 k ගැහුවා ඔන්න![]()