අද්විතීය මිනිසා

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ට්‍රක්ටර් සීන් එක මචන් මෙහෙමයි.. ඔය උපාලි මහත්තායා තමයි ට්‍රක්ටර් එක මුලින්ම හදුන්වලා තියෙන්නෙ,, මුලින්ම ට්‍රක්ටර් එකේ ප්ලැන් එක ආවහම ජපන්නු හිනා වෙලා තියනවලු..ඔය මොකදද ඔය කෙහෙල් මල කියලා. ඊට පස්සෙ උපාලි මහත්තයා ඒක වැඩි දියුනු කරලා අරගෙන තමයි අයෙත් පෙන්වලා තියෙන්නෙ.. එතකොට උන්ට පුදුම හිතිලා තියනවලු.. ඊට පස්සෙ උපාලි මහත්තයගෙන් මුන් මේක් ඉල්ලලා තියනව උන්ට නිශ්පාදනය කරන්න.. එත් උපාලි මහත්තයා කැමති වෙලා නැහැලු. ජප්පො දැනගෙන ඉන්දල තියනවා මෙකෙන් ලොකූ ලාභ ලබන්න පුලුවන් කියලා. ඒ හින්ද පස්සෙන්ම ඇවිත් ඉල්ල ඉල්ල.. දුන්නෙ නැතිම තැනලු ජප්පො ඔය සීන් එක කරලා තියෙන්නෙ කියලයි කියන්නෙ..

    ට්‍රැක්ටරේ හැදුවෙ රේ විජෙවර්ධන බන් මම දන්න විදියට
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ranil-with-mother-Nalini-and-father-Esmond.jpg
     
    Nov 20, 2012
    1,467
    477
    0
    සහන් අයියා උපාලි ගැන හොඳ පෝස්ට් එකක් ලියල තිබුන මිනිහගෙ බ්ලොග් එකේ.... :):):)

    තොරතුරු වල හැටියට උපාලි එක්ක තිබුණු ඉරිසියාවට සිරිමාවෝ මැතිනිය තමයි කාර් කම්පැනියට ගේම දීල තියෙන්නෙ :(:(

    ගෑනු නේ ඉතින්..... :dull::dull::dull:

    rep 8 k ගැහුවා ඔන්න :nerd::nerd:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සොයන්නා;23348436 said:
    සහන් අයියා උපාලි ගැන හොඳ පෝස්ට් එකක් ලියල තිබුන මිනිහගෙ බ්ලොග් එකේ.... :):):)

    තොරතුරු වල හැටියට උපාලි එක්ක තිබුණු ඉරිසියාවට සිරිමාවෝ මැතිනිය තමයි කාර් කම්පැනියට ගේම දීල තියෙන්නෙ :(:(

    ගෑනු නේ ඉතින්..... :dull::dull::dull:

    rep 8 k ගැහුවා ඔන්න :nerd::nerd:

    Buddhimath, Ugath ayek nam, Dura Diga balala work karanne. Buddhimath ayek nam, Desiya Nispadkayata mul [priority] eka denava. Eya magin country eke real development ekak vana nisa. ATH SAMAHARA MODA DESAPALAKAYO HITHANNE, PITA RATIN LANAKAVATA BADU GENA KOTA, LABENA TAX EKA GANA. NAMUTH OHUN TA HITHANNA MOLAYAK NAHA, EMA PITA RATA CAR BUY KARNAKOTA, LANKAVE MINISSUNGE MONEY PITA RATA TA YANA BAVA. EYA LABENA TAX EKATA VADA HIGH LOSS EKAK.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pita rata car production karana country th Lanka ve moda aya vage ,car import karanna hithu va nam, Ema country th Lankava vage sadha anathai.