අදානිට දෙන ගාර්ඩ් ඵක...😳

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    eyJidWNrZXQiOiJjb250ZW50Lmhzd3N0YXRpYy5jb20iLCJrZXkiOiJnaWZcL2dvb3NlYnVtcHMuanBnIiwiZWRpdHMiOnsicmVzaXplIjp7IndpZHRoIjo4Mjh9fX0=
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මෙහෙම නැතුව බැහැ බන් ඉන්දියාවේ
    Business කාරයෙක් උනාම අනිවාර්යෙන්ම තරහ කාරයො සෙට් වෙනවා
    ක්‍රිකට් මැච් පැරදුනාම ළමයි උස්සනව කියල බුලි කරන මෝඩ හරක් ඉන්නෙ ඔය රටෙ.
     
    • Like
    Reactions: Mr.dark and 2osama

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මහින්ද ගේ gurd දැකපු නැති උන්ට හොදයි.
    මහින්ද යනකොට ඉස්සර ambulance, firebrigade, මෙඩිකල් team, කමාන්ඩෝ, පොලිස්, mobile rest හවුස්, hurse එක විතරයි අඩු.