අදානි ගියා කියා අඬායි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

    ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාව විසින් මුලින් දක්වන ලද ගාස්තු නැවත සාකච්ඡා කිරීම සඳහා විවෘතව පවතින බැවින් ඒ පිළිබඳව අදහස දන්වන්නැයි බලශක්ති අමාත්‍යංශය අදානි සමාගමට දන්වා ඇත.

    මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 442 ක වටිනාකමින් යුතු වන අකර ඒ සඳහා විදුලි සම්පේ්‍රෂණ පද්ධති හා සුළං බල ව්‍යාපෘති දෙකක් ඇතුළත්ය.

    ව්‍යාපෘතියේ විදුලි ඒකකයක් සඳහා වන මිල සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම මත එම සමාගම ව්‍යාපෘතියෙන් ඉවත්ව ගියේය.

    මේ අතර බලශක්ති අමාත්‍යංශයේ සඳහන් කරන්නේ අදාළ සමාගම සමග එම ව්‍යාපෘතිය ඉදිරි කටයුතු සඳහා මිල ගණන් නැවත සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවය.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    sEo87Vr.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..

    ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාව විසින් මුලින් දක්වන ලද ගාස්තු නැවත සාකච්ඡා කිරීම සඳහා විවෘතව පවතින බැවින් ඒ පිළිබඳව අදහස දන්වන්නැයි බලශක්ති අමාත්‍යංශය අදානි සමාගමට දන්වා ඇත.

    මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 442 ක වටිනාකමින් යුතු වන අකර ඒ සඳහා විදුලි සම්පේ්‍රෂණ පද්ධති හා සුළං බල ව්‍යාපෘති දෙකක් ඇතුළත්ය.

    ව්‍යාපෘතියේ විදුලි ඒකකයක් සඳහා වන මිල සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම මත එම සමාගම ව්‍යාපෘතියෙන් ඉවත්ව ගියේය.

    මේ අතර බලශක්ති අමාත්‍යංශයේ සඳහන් කරන්නේ අදාළ සමාගම සමග එම ව්‍යාපෘතිය ඉදිරි කටයුතු සඳහා මිල ගණන් නැවත සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවය.
    දැන් ඩොලර් ශත 9 ගානේ දෙන්න පොරොන්දු වෙයි Unit එකකට🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    ගව්තම අදානිට ජනපති අනුර එන්න කියල මුනටම කියල මේක අපේ ගානට කරපන් කියල. අන්නේ වෙනසටයි අපි කැමති අණු ස
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    ලොකු ලයින් දීලා ඌ ගියාට පස්සේ "ආයේ එන අපි කතා කරලා විසඳගමු.." කියල කතා කරපුවාම දැන් ලංකාවට වාසි විදියට deal එක ගහයිනේ නේද? දැන් desperate වෙලා ඉන්නේ අදානි නේ.. 😁 මුන් negotiation වල basics වත් දන්නේ නැතුව හොඳ නාඩගමක් නටයි වගේ..
    සුපිරිම deal ටිකක් ගහල දෙයි උඹලට..
     
    • Like
    Reactions: pavanruka

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ආයේ හෝදපන්කො ඉතින්. දැන් අදානි ආයෙ ඕනි ඇයි කියලා හෑලි ලියන්නත් එපැයි පරන පෝස්ට් ඩිලිට් කරලා. :ROFLMAO:
     
    Similar threads