අදායම් බලපත්‍රය ගන්නේ කොහොමද

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අදායම් බලපත්‍රය ගන්නේ කොහොමද

    මගේ අදායම් බලපත්‍රය කල් ඉකුත් වෙලා .

    සාමාන්‍යයෙන් නම් ගන්නේ දුම්පරික්ෂවට ගිහින් ඒ කොළෙත් අරන් ගිහින්නේ ,

    online ගන්න පුලුවන්ද අදායම් බලපත්‍රය එතකොටත් දුම්සහතිකය ඉදිරිපත් කරන්න ඕනෙද ?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Ow machan online gannawa nan dum pareekashwa and insuarance one. Medawas wala post issue eka nisa online ekata wada langama AG office even ganna eka thamai Hondama.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Ow machan online gannawa nan dum pareekashwa and insuarance one. Medawas wala post issue eka nisa online ekata wada langama AG office even ganna eka thamai Hondama.

    දුම්සහතිකය ගන්න තැන් මේ දවස් වල ඇරලද දන්නැ නේ :oo: