මම රට ගිහින් එද්දී වාහනේ ආදායම් බලපත්‍රය නැති වෙලා . (Car එකෙයි Bike එකෙයි දෙකේම).
Car එකේ 2025 November expired.
එකේ photocopy එකක් තියෙනවා .
වාහනේ මගේ නමට transfer කරලා නෑ. Open papers.
මට revenue licence ගන්න විදියක් නැද්ද ?
Revenue licence නැතුව transfer කරන්න දෙන්නේ නැද්ද ?
Transfer කරද්දී owner ගෙ letter එක JP sign කරන්න ඕනද ?
ස්තුති
Bump
------ Post added on Jan 22, 2026 at 7:20 AM