අදාළ_නේනේ තම්බි යේක අල්ලා තමා
පහුගිය දවසක ගාල්ල ගලගෙඩිය ප්‍රදේශයේ වෙළඳසැලක පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කරනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරක් ලැබුණා.
ඒ අනුව ඒ වෙළඳසැල වටලලා පරිභෝජනයට නුසුදුසු ගවමස් කිලෝ 10ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා ගත්තා.
ඒ වගේ මුඩු පොල් තෙල් කිලෝ 250කුත් එතැන තිබුණා. කොහොම වුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ භාණ්ඩ තමන් බාරයට අරගෙන නිතිය ක්‍රියාත්මක කරන්න හදපු වෙලාවේ වෙළඳසැලෙ අය තරමක් නොසන්සුන් වුණා. ඒ විතරක් නෙමේ මේ සිද්ධිය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ටත් කඩේ අය ලොකු සද්දයක් දැම්මා.
මොන විරෝධතාවය ආවත් තමන් බාරයට ගත්තු ගවමස් සහ පොල්තෙල් තොගය විනාශ කරනවා කියලයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළේ.