අදිකාරම් සිතුවිලි හිතේ හැටියට .......
''සීමාවෙන් එපිට පිපෙන අනුන් සතු උයනකට නතු මගේ හදවතේ මෝරනා පිවිතුරු චමත්කාරයේ ආදර මල්''

ආලය අසීමිතයි...
කොයි මොහොතෙ-කොහොම,
කොතැන-කාට ඇතිවෙයිද
හිතාගන්නවත් බෑ,..
මගේ ආලයද අසීමිතයි...
"මචං...! මං උඹේ කෙල්ලට ආදරෙයි. . . . . ."
එක එක දේවල් දිහා එක එක විදියට,.. හිතේ තරමට-හිතේ හැටියට......!!!
ඔයාලගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා .!