අදිත්‍යාද සහංගිද දක්ශ

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සහංගිට තියෙන්නෙ .
    පොඩ්ඩ බර වොයිස් එකක්
    එයා ජනගී ටයිප් එකෙ සිංදු විතරයි කියන්නෙ

    ආදිත්‍යා ගත්තොත් පවර්ෆුල් වොයිස් එකක්
    එයා ජන්ගී වගෙම බටහිර ආරෙ සිංදුත් කියනවා

    දක්ෂතාව සාපෙක්ෂයි.
    ස්ටේජ් ප්‍රෆොර්මන්ස් වලදි ආදිත්‍යා ඇක්ටිව් සහංගිට වඩා
    එක නිසා ආදිත්‍යා එතනින් දක්ෂයි
    සහංගිට පුළුවන් අපෙ රවණ පරපුරෙ හෙල යක්ක පැටව් අවුස්සන්න පුළුවන් හෙළ ටයිප් සිංදු කියන්න
    සහංගි එතනින් දක්ෂයි.
    එත් මෙ ප්‍රොග්‍රැම් එක ගත්තොත්

    බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙ හොඳටම ප්‍රෆොර්ම් කරාපු උන් සනුකට සෙට් උනෙ සනුක ලොකුවට පිච් කරන්නෙත් නැහැ එත් ඌව තොර ගත්තා හේතුව පොඩි උන් අතර සනුකය ජනප්‍රියයි හරියට ඒ කාලෙ ඉරාජ් ජනප්‍රිය වගෙ

    අශාන්ති සහ දුමාල් ගාවට ටිකක් හොඳ කට්ටිය ගියා.
    කැපී පෙනිමක් නැති කැපෙන්න ගිය සෙට් එක තමා රයිනිගෙ ටීම් එකට සෙට් උනෙ
    ඒත් බැටල් රවුන්ඩ් එකෙත් නොකවුට් එකෙත් මතක හිටින ප්‍රෆොමන්ස් තිබුණෙ රයිනිගෙ ටීම් එකෙ
    අනික් ටීම් වල එච්චර ලොකු දෙයක් දැක්කෙ නැහැ වගෙම සිංදුවල පිච් ප්‍රශ්න ගොඩාක් තිබ්බා.කිසි යුනික් බවක් තිබ්බෙ නැහැ .

    කොච් කෙනෙක් විදියට රයිනි සාර්ථකයි අනික් සේරටම වඩා
    සමහර විට සහංගි රයිනිව තොරගත්තානම් අද 16 දෙනා අතරෙ

    Hondama Set eka Giye Dumalta machan...Veenath,Erandi,Adithya thun denaagen Dumal oka Dinanawa.....e gollo langata inne Ishita premnath wage keepa denek thamai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Hondama Set eka Giye Dumalta machan...Veenath,Erandi,Adithya thun denaagen Dumal oka Dinanawa.....e gollo langata inne Ishita premnath wage keepa denek thamai
    ඔතන වීනත් කියන්නෙ සංගීතය කියන රිදි හැන්ද කටෙ තියන් ආපු එකෙක්
    පොරගෙ තාත්තත් සංගීත සීන් එකෙ.මිනිහා විශාරද විභාගෙත් කරලා තියෙනවා.
    ආදිත්‍යා ඔවර්හයිප් උනාද මන්දා නෙගෙටිව් මාකටින් නිසා .
    එයගෙ ටැලන්ට් එකක් තිබ්බත් ලොකු දෙයක් දැක්කෙ නැහැ
    කොටින්ම සනුක ,අශාන්ති ,දුමාල් කියන තුන්දෙනාගෙම ටීම් වල බැටල් සහ නොකවුට් වට වලදි සුවිෂෙශි ප්‍රෆොර්මන්ස් තිබ්බෙ නැහැ

    එකට රයිනිගෙ ටීම් එක .
    බැටල් සහ නොකවුට් රවුන්ඩ් වල පට්ට දියුණුවක් පෙනුනා .
    කැපෙන්න ගිය සෙට් එකක් එක්ක රයිනි ගහපු ගෙම සුපර්.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔතන වීනත් කියන්නෙ සංගීතය කියන රිදි හැන්ද කටෙ තියන් ආපු එකෙක්
    පොරගෙ තාත්තත් සංගීත සීන් එකෙ.මිනිහා විශාරද විභාගෙත් කරලා තියෙනවා.
    ආදිත්‍යා ඔවර්හයිප් උනාද මන්දා නෙගෙටිව් මාකටින් නිසා .
    එයගෙ ටැලන්ට් එකක් තිබ්බත් ලොකු දෙයක් දැක්කෙ නැහැ
    කොටින්ම සනුක ,අශාන්ති ,දුමාල් කියන තුන්දෙනාගෙම ටීම් වල බැටල් සහ නොකවුට් වට වලදි සුවිෂෙශි ප්‍රෆොර්මන්ස් තිබ්බෙ නැහැ

    එකට රයිනිගෙ ටීම් එක .
    බැටල් සහ නොකවුට් රවුන්ඩ් වල පට්ට දියුණුවක් පෙනුනා .
    කැපෙන්න ගිය සෙට් එකක් එක්ක රයිනි ගහපු ගෙම සුපර්.
    හ්ම්ම් හ්ම්ම්ම්ම්... හැබැයි මම හිතන්නේ winner දුමල්ගේ ටීම් ඒකෙන් ඒවි.

    මටනම් රයිනිගේ ටීම් ඒකෙන් හොඳ ඉෂිතා විතරයි.. අනිත් ටීම් දෙකේ දිනන්න පුළුවන් අස්සයෝ පේන්නේ නැහැ