අදිත්‍යාද සහංගිද දක්ශ

accmadhura

Active member
  • Aug 11, 2008
    72
    121
    33
    ද වොයිස් ටීම් තුලින් කරලියට එන අදිත්‍යා වැලිවිටද සහන්ගී හංසජී ද දක්ශ හා ජනප්‍රිය
     

    Attachments

    • index.jpg
      index.jpg
      9.4 KB · Views: 79
    • sss.jpg
      sss.jpg
      6.6 KB · Views: 75

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    බුලට් එකක් කියන්නේ ඕනෙම ගීතයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ.. ජන ගීත විතරක් බෑ.. ආදිත්‍යයට සිරසේ සපෝට් එකක් තියෙනවා.. මැණික් සල්ලි දීලා ඇති...
     
    • Like
    Reactions: dilann

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    sahangi aadithayata wada honda kata handak tiyenawa. eth sahangita jana gee witharai puluwan sadly
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සහංගිට තියෙන්නෙ .
    පොඩ්ඩ බර වොයිස් එකක්
    එයා ජනගී ටයිප් එකෙ සිංදු විතරයි කියන්නෙ

    ආදිත්‍යා ගත්තොත් පවර්ෆුල් වොයිස් එකක්
    එයා ජන ගී වගෙම බටහිර ආරෙ සිංදුත් කියනවා

    දක්ෂතාව සාපෙක්ෂයි.
    ස්ටේජ් ප්‍රෆොර්මන්ස් වලදි ආදිත්‍යා ඇක්ටිව් සහංගිට වඩා
    එක නිසා ආදිත්‍යා එතනින් දක්ෂයි
    සහංගිට පුළුවන් අපෙ රවණ පරපුරෙ හෙල යක්ක පැටව් අවුස්සන්න පුළුවන් හෙළ ටයිප් සිංදු කියන්න
    සහංගි එතනින් දක්ෂයි.
    එත් මෙ ප්‍රොග්‍රැම් එක ගත්තොත්

    බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙ හොඳටම ප්‍රෆොර්ම් කරාපු උන් සනුකට සෙට් උනෙ , සනුක ලොකුවට පිච් කරන්නෙත් නැහැ එත් ඌව තොර ගත්තා හේතුව පොඩි උන් අතර සනුකය ජනප්‍රියයි හරියට ඒ කාලෙ ඉරාජ් ජනප්‍රිය වගෙ

    අශාන්ති සහ දුමාල් ගාවට ටිකක් හොඳ කට්ටිය ගියා.
    කැපී පෙනිමක් නැති කැපෙන්න ගිය සෙට් එක තමා රයිනිගෙ ටීම් එකට සෙට් උනෙ
    ඒත් බැටල් රවුන්ඩ් එකෙත් නොකවුට් එකෙත් මතක හිටින ප්‍රෆොමන්ස් තිබුණෙ රයිනිගෙ ටීම් එකෙ
    අනික් ටීම් වල එච්චර ලොකු දෙයක් දැක්කෙ නැහැ වගෙම සිංදුවල පිච් ප්‍රශ්න ගොඩාක් තිබ්බා.කිසි යුනික් බවක් තිබ්බෙ නැහැ .

    කොච් කෙනෙක් විදියට රයිනි සාර්ථකයි අනික් සේරටම වඩා
    සමහර විට සහංගි රයිනිව තොරගත්තානම් අද 16 දෙනා අතරෙ
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සහංගි සෙල්ලම් කරන්නේ එච්චර ගුණ ප්‍රේක්ෂකාගාරයක් එක්ක නෙවෙයි. රාවණා සින්දු කියනකං සහංගි උඩ තියන් ගියාට, කෙල්ල ඔතනින් ට්‍රැක් පැණපු ගමන් ආයි නස්තං වෙන්නම නෙලනවා ඔය රාවණා සෙට් එකම. ඒදාට ඔය ආධිත්‍යා අහපු ඒ්වට වඩා දහස් ගුණයක කතා අහන්න වෙයි. ඇඩ්රිනලින් වලින් තීරණ ගන්න එපා කියන්නේ ඔ්කයි. දැන් ලගම ඉන්න බුද්ධිමත් නැදැයෙක් යාලුවෙක් කරන්න ඔ්නා කෙල්ලව ඇරස්ට් ඔ්ඩියන්ස් ඒකෙන් ගලවගන්න එක.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Aniwa Adithya....oneyma Style ekak kiyanna puluwan versatile singer kenek...Sahangi Kiththane hondata kiwwata Battle rounds wala kiyapu sinduwa flatma flat...ekayi paradune....tone deaf nathi ane kenek ahan hitiyanam sahangige performance eka meka therenawa
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    සහංගි සෙල්ලම් කරන්නේ එච්චර ගුණ ප්‍රේක්ෂකාගාරයක් එක්ක නෙවෙයි. රාවණා සින්දු කියනකං සහංගි උඩ තියන් ගියාට, කෙල්ල ඔතනින් ට්‍රැක් පැණපු ගමන් ආයි නස්තං වෙන්නම නෙලනවා ඔය රාවණා සෙට් එකම. ඒදාට ඔය ආධිත්‍යා අහපු ඒ්වට වඩා දහස් ගුණයක කතා අහන්න වෙයි. ඇඩ්රිනලින් වලින් තීරණ ගන්න එපා කියන්නේ ඔ්කයි. දැන් ලගම ඉන්න බුද්ධිමත් නැදැයෙක් යාලුවෙක් කරන්න ඔ්නා කෙල්ලව ඇරස්ට් ඔ්ඩියන්ස් ඒකෙන් ගලවගන්න එක.
    :yes:
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    තාමත් ඔය ප්‍රෝග්‍රෑම් වලින් දක්ශ ලමයි තෝරනවා කියලා හිතාගෙනෙ ඉන්න උන් ඉන්නවනෙ බන් 😂😂

    wadiyenma daska kiyane kata handa witharak newei bun
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බුලට් එකක් කියන්නේ ඕනෙම ගීතයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ.. ජන ගීත විතරක් බෑ.. ආදිත්‍යයට සිරසේ සපෝට් එකක් තියෙනවා.. මැණික් සල්ලි දීලා ඇති...
    Manik salli kiwww
     

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    දෙන්නම දක්ෂ නෑ බන්.ඊට වඩා දක්ෂ වුන් ඕකෙ ඉන්නව.

    Veenath

    Hesara

    Madhuvi

    Siyumini

    ආදිත්‍යගෙ ලොකු අවුලක් නෑ.final 16 යන්න තරම් දක්ෂයි.සහංගි නම් අවුල්.එච්චර musical background එකක් නෑ වගේ.අන්තිමට කියපු සිංදුවෙ pitching අවුල්.ගැළපෙන්නැති සිංදුවක් දුන්නද නැද්ද කියන එක අදාළ නෑ.සිංදුවක් pitch එකට කියන්න බෑ කියන්නෙ නම් චාටර්.

    මොනා වුනත් ඕකුන් එකෙක්වත් බොහෝ දුරට ජනප්‍රිය first tier ගායකයො වෙන්නෙ නම් නෑ.
    Einstein විභාග ලියවෙ නෑ.
    ලොකු බිස්නස්කාරයො හොඳම ව්‍යවසායක සම්මානෙ ගත්තෙ නෑ.සමහර විට degree යක්වත් නෑ.එක්කො dropped out.
    island 1st වෙන එකා batch එකේ වැඩියෙන්ම හම්බ කරන එකා වෙන්නෙ නෑ වගේ තමයි.

    ඕනම field එකක වැඩකාරයො standard methods use කරන්නෙ නෑ.උන් unorthodox විදියට වැඩ කරන්නෙ.
    reality යනව කියන්නෙම තමන්ගෙ හැකියාව තමන්ට තනියම market කරන්ඩ බෑ කියන එකනෙ.අනික වෙන කාගෙ හරි සින්දුවක් කියන එකයි practical ලෝකෙ සින්දුවක් release කරනව කියන එකයි අහසයි පොළවයි වගේ දෙයක්.ඉස්කෝලෙ යන කාලෙම පළවෙනි සින්දුව release කරපු,band හදාගෙන perform කරන උනුත් ඉන්නව.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දක්ෂ අදිත්යා ගායනා කරන්න පුළුවන් ....හැබැයි voice එක වැඩක් නැහැ ...ඉතින් වැඩක් තියනවද ...සහන්ගිගේ voice තියනව ....voice එක තමයි මතක හිටින්නේ ...අපේ පරණ ගයක ගායිකාවෝ ගත්තොත් මතකේ තියෙන්නේ හඩ ද නිවැරදි ගායනයද ...උත්තරේ ඔතන තිබේ