අදින් ඉවරයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ow

    kumbayata
    ------ Post added on Jan 17, 2023 at 10:25 AM

    ------ Post added on Jan 17, 2023 at 10:26 AM

    වීඩියෝ එකේ මකර ලග්නෙට බැලුවා. කෙල වුනේ 2020 ඉඳන්ලු. බොරුනේ බන්. කෙළවෙන්න ගත්තේ 2018-19 ඉඳන්නෙ.
     
    • Like
    Reactions: Galvatron

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එල එල..
    හෙට උදේට බැංකුවට ගිහිල්ලා සේරම සල්ලි විත්ඩ්‍රෝ කරගෙන සුපිරි ෆන් එකක් දානවා මාසයක්ම.
    ආයේ බයවෙන්න දෙයක් නෑ දැන් අපල ඉවරයි නේ.
    කෝටි ගණන් වස්තු, කෝටි ගණන් සල්ලි, ප්‍රකෝටි ගණනින් ධන නිධාන හම්බෙන්න නේ යන්නේ:rofl:
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    වීඩියෝ එකේ මකර ලග්නෙට බැලුවා. කෙල වුනේ 2020 ඉඳන්ලු. බොරුනේ බන්. කෙළවෙන්න ගත්තේ 2018-19 ඉඳන්නෙ.
    meka podu prathipalayak ithin, ube gewena mahadasha athurudasha, anith graha pitihim ekka wenas wenawa oka
    එල එල..
    හෙට උදේට බැංකුවට ගිහිල්ලා සේරම සල්ලි විත්ඩ්‍රෝ කරගෙන සුපිරි ෆන් එකක් දානවා මාසයක්ම.
    ආයේ බයවෙන්න දෙයක් නෑ දැන් අපල ඉවරයි නේ.
    කෝටි ගණන් වස්තු, කෝටි ගණන් සල්ලි, ප්‍රකෝටි ගණනින් ධන නිධාන හම්බෙන්න නේ යන්නේ:rofl:
    ela ela
     
    • Wow
    Reactions: Heshan Daminda